2. ෆේස්ටු ෆේස් ට්‍රයි කරල බලපන්. වැඩ කරනව. හැබැයි ටික දවසක ආතල් තමා.
3. ඔව්, උන් සල්ලි වලට විදින්න තමා බලන්නෙ. හැබැයි නිවාඩුවට එන එවුන් පාලු කප්පවගන්න තමා බලන්නෙ. උඹේ දක්සතාවෙ මත සුද්දි සලකයි. :rolleyes:
4. දැනට තියෙන අත්දැකීම් අනුව නම්; ඔව්. කොහෙත් එකයි. ඒක හරිම පුදුම වැඩක් බං. කොහෙ හිටියත්...