1. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    වෙසල් = Semi SUV :lol::lol: හිනස්සන්න එපා සහෝ... හෙම්බිරිස්සාව හැදිලා හුස්ම ගන්න බැරුව ඉන්නේ මේ.. :frown::frown::frown:
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    1. ඔබ මැයි මාසයේ ආහාරපාන, ගමන්බිමන්, වෛද්‍ය, වියදම් සඳහා වෙන්කර තිබූ රෙප් ප්‍රමාණය අඩුවීම සම්බන්දයෙන් එලකිරිය වග කියනු නොලැබේ. :frown::frown: 2. Honda වෙසල් ලිඳේ දැමීම හේතුකොටගෙන ඔබගේ රෙප් ප්‍රමාණය අඩුවෙනු ඇත. :frown::frown:
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    කට්ටක් කමින් සිටිමි.
  4. mahesh1297

    SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

    ඔව් බන්... මගේ නම් Favorite මොඩල් එක EVO 6 එක බන්.. Tommi Mäkinen WRC එක ගත්තේ.. අලුත් සිවික් එක තම මේ දවස් වල ප්‍රධාන මාතෘකාව.. AWD එකක් එනවා කියනවනේ.. අනිත් එක Evo X එකට අනික් ඒවට වගේ Reputation එකක් ලැබුනෙත් නෑනේ..
  5. mahesh1297

    SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

    සුබ නෑ බන්... ඇත්තටම දුක හිතුන බන් Evo Production නවත්තනවා කිව්වම.. Evo වෙනුවට අලුත් එකක් ආවේ නැත්තන් Mitsubishi නම අමතක වෙනවා ෂුවර් එකටම..
  6. mahesh1297

    SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

    June වෙනකල් ඔලුව උස්සන්න වෙන්නේ නෑ බන්.. නිවාඩු නෑ.. අතේ සල්ලිත් නෑ...
  7. mahesh1297

    එසේම වේවා මචෝ

    එසේම වේවා මචෝ
  8. mahesh1297

    250cc Japanese bike april 20 sita.....

    අප්පේ 400 නැත්තන් කමක් නෑ 250 වත් දුන්නොත්... මට නම් තම ෂුවර් නෑ හැබැයි...
  9. mahesh1297

    esema wewa

    esema wewa
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අපේ අවසානාවට EFI System එක ආවට පස්සේ ගොඩක් නිෂ්පාධකයෝ කාබ් එක Develop කරන එක නවත්තලා EFI වලට මාරු උනා බන්.. නැත්තන් 90's වෙනකොට කාබ් එක සෑහෙන මට්ටමකට දියුණු වෙලා තිබ්බේ.. ඒක එතැනින්ම ඇතාරලා දැම්මා.. එහෙම නොවුනා නම් අද වෙනකොට එකම වාහනේ මොඩල් දෙකක් එයි EFI & Carb කියලා... එහෙම උනා නම් අනිවා කාබ්...
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    100km - 200km . . .Depending on Driver and Load. . .
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    කාර් එකේ බ්රේක් මදි සිංහලු.. :(:( අවුරුද්දෙන් පස්සේ අලුතෙන් කැලිපර් රෙපෙයාර් කිට් එකකුයි, සිලින්ඩර් රෙපයාර් කිට් එකකුයි දාලා මුළු සිස්ටම් එකම ෆලශ් කරලා බ්රේක් ඔයිල් වෙනුවට Nissan matic J ATF දාන්න කියලා බැලුවේ.. අවුරුදු 5ක් 6ක් කිසිම වදයක් නැතිව දුවන්න පුළුවන්..
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මට මතක නෑනේ.. :confused::confused::confused:
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ලෝකල් ඒවා නම් දාන්න එපා... හොඳ වර්ගෙක එකක් දාපන්.. HKS, Blitz, Greddy වගේ එකක් අරන් දාපං.. තව ටිකක් වියදම් කරන්න පුලුවන්නම් Halltech, Motec, KMS, Spoon වගේ එකක් දැම්මත් අවුලක් නෑ..

    No contents