1. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    හ්ම්ම් . . . But 280HPs with a 6 Cylinder, 2.5L, Turbo Engine ... It's so easy to get around 240HPs with a NON TURBO, 2L, 4 Cylinder Honda Engine. (B20 Vtec) Im going for a Toyota, Only becuase of the FAMILY.. :( :( But My heart is still in love with HONDA !!! I love HONDA!!! FOREVER!!!
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    වෙන්න පුළුවන්... But not a Ordinary Toyota... Most Possible thing = Toyota Altezza with 1JZ Single Turbo Engine Swap (One and Only Car in SRILANKA)
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    :lol::lol::lol::lol: ඔය ටික කරන්න Honda Engineers ලට Turbo ඕනි නෑ පුතේ... 1800cc, 4 Cylinder,16 Valve, Naturally Aspirated Engine + VTEC + Honda IAB = 170HP අනික B18 සීරීස් එකේ ආපු Most powerful එන්ජිම ඕක නෙමෙයි.... :lol::lol::lol: නෑ නෑ.. හොයන්න මහන්සි වෙන්න එපා.. ආපු පවර්ෆුල්ම එන්ජින් එක...
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අප්සට් ගහන්න එපා... මානසික ලෙඩ්ඩු බන්... හරියට උත්තරයක් දීගන්න බැරි උනාම මෝඩ උත්තරයක්, තර්කයක් දාල ලිස්සලා යනවා.. රිදෙයි™ , මරු කියවයි™, හඬා වැළපෙයි™
  6. mahesh1297

    About Toyota........

    ආ මල්ලී..ඒකට නම් ටිකක් වෙලායයි.. කෝකටත් අනිත් අය වගේ හෙලුවැල්ලෙන් එන්න එපා හොන්ඩා අනාතයොන්ව ලිඳේ දාන්න.. එනවා නම් හොඳ තර්ක ටිකක් අරන් එන්න හොඳේ.. :frown::frown: BTW, කටාර් ලයිෆ් එක කොහොමද?? හොඳින් ඉන්නවා නේ.. :):) ප්ලේටව මතක් කරා කියපන්...
  7. mahesh1297

    About Toyota........

    If you want, Please campare a LEXUS to an ACURA... Not Honda Bro... :cool::cool:
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    You Can't piss on What you can't Catch!!! a9G7N0_M9Rc
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    එම්බා නර පණුව... තා ඔය රථය මිලදී ගත්තේ කිනම් ආයතනයකින්ද??
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඔව් ඔව්..ප්‍රාඩෝ එකේ එන්ජිම Blow උනාම පටවන් යන්න වෙයි...ලොරියක් ගේන එක හොඳයි මාමේ... :lol::lol: මාමිගේ හුචක්කුවේ එන්ජිම 9000RPM දුවනවද??? :lol::lol::lol: රිදෙයි™...
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මේකක් තම ගේන්න හිතන් ඉන්නේ මාමේ.. 7HEJ69RAlpg කෝකටත් බයිසිකලේ ගේන එක හොඳයි... මොකද මාමිට යන්න වාහනයක් නැති වෙනවා මාමිගේ ලදරන් ප්‍රාඩෝ එකේ එන්ජිම කැඩුනම.. බයිසිකලේ හරි පැදගෙන ගෙදර යන්න එපයිනේ මාමි... :lol::lol::lol:
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    රතු පාට, Convertible, J නොම්මර කාර් එකක්ද ??? ;);)
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Prado/ Montero වලට ගහන්න 1500cc නෝමල් එන්ජිමක් හොඳටම ඇති... :cool::cool::cool:
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Same Series... But Cant use 4G11T engine... අලුත් CTR එකක් බැස්සුවා නම් ගොඩ... හැබැයි ඒ ගානට උබට Track දුවන්න EVO 4ක් විතර හදාගන්න පුළුවන්...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    :shocked::shocked::shocked: ඒකනේ මන් කිව්වේ... එළකිරියේ ඉන්න උන්ගේ Racing Knowledge එක Zero කියලා...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මාමේ නිකමට හරි එහෙම කරන්න පුළුවන් අස්සයෙක්ගේ නමක් කියන්නකෝ... පොඩි එකාගේ දැනගැනීම පිණිස... කෙනෙක් නොදන්නා දෙයක් කියල දෙන එක හොඳ දෙයක්...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Options දැක්කද? :shocked::shocked::shocked::shocked::shocked: Mercedes, Audi, BMW එකක වත් නැති ඒවානේ තියෙන්නේ... :shocked::shocked::shocked:
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඔය ප්‍රශ්නේ අහපු එකාට එකක් අමතක වෙලා.. මට උගෙන් අහන්න තියෙන්නේ SL-H 1600cc Event එකේ ඇයි වෙන වාහන දුවන්නේ නැත්තේ කියලා... :cool::cool: මාමිවත් දන්නවා නම් කියන්නකෝ ඇයි SL-H 1600cc එකේ හොන්ඩා විතරක් දුවන්නේ අයි කියලා.. මොකද ඒ ඉවෙන්ට් එක One Make Series ඉවෙන්ට් එකක් නෙමෙයි නේ..
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    4A-FTE with CT12??? :cool::cool::cool::cool:

    No contents