EVO 3, EVO 4 එන්ජින් අතරේ හොයන්න තරන් ලොකු වෙනසක් නෑ නේද? EVO 9 එකට විතරයි 4G63T MIVEC එන්ජින් එක ආවේ.. ඒකක් දාලා පැද්දා කියලා තමා DD කේස් එකක් ඇද්දේ.. EVO 9 එන්ජින් එක තමා EVO Series එකේ ආපු Powerful ම එන්ජිම මන් දන්නා විදියට..
චිචි දුවපු EVO එන්ජිම Fully Built Race කාර් එකකින් ගත්තු එකක්...