මොකක්.... Chip කරනවා කියන්නේ ECU එක ගලවලා ඇතුලේ තියෙන IC එකක් හෝ කීපයක් මාරු කරන එකට.. එහෙම කරන්නේ ඔරිජිනල් එන Software එක අපිට එන්ජිමේ අපිට ඕනේ කරන දේවල් වෙනස් කරන්නේ දෙන්නේ නැති නිසා.. Chip කරාම අපිට පුළුවන් Ignition Timing, AFR ratio, Rev Limiter, හොන්ඩා එකක් නම් VTEC Cross Over RPM එක වගේ...