SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ආරංදියක් ආවා බොරලැස්ගමුව කැස්බැව හරියේ අලුතෙන් හදපු පාරේ රෙස් පදින්න ගිහිල්ලා ඒන්ජිම සිස් වෙලා කියලා සුබාරුවක විස්තර දන්න උදවිය නැද්ද:confused:

    eka nam aranchi naha ban..

    meeta sathi dekakata vitara kalin Marine drive eke nam Sprint race ekak padala subaru dekak muunata muuna wadila tibba. eka car ekak padapu kollekge kakul kapuva kiyalat aranchi darunuwatama wadila....

    sathiyakata vitara kalin Furious 7 balala gammata yana gamana thava subaruwakma peralagena tibba.. Ratmalaneda koheda car ekak....

    Subaru walata apalai me tkee.. ehema nattan meva atata ganna aya hariyatama control karaganna danne naha...:(:(:(... duka tamai itin....
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබ දන්නවත් ඇති බුවාව බංඩ‍ාරගම ඉන්නේ හැබැයි ඉතින් හෙමින් නම් නේවේ :)

    කවුද බං බණ්ඩාරගම බුවා :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කවුද ඩයල් එක?මොකක්ද කාර් එකේ පාට?
    කවුද බං බණ්ඩාරගම බුවා :rolleyes:
    රතු පාට rx8 ඒකක් ඉන්නේ පානදුරේ පාරේ මට නම මිටර් නැ බන් ගොඩ දවසකින් හම්බුනේ නැ
    උ ඉන්නේ ලසිත් මාලිංගගේ මල්ලිලා ඒක්ක
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    eka nam aranchi naha ban..

    meeta sathi dekakata vitara kalin Marine drive eke nam Sprint race ekak padala subaru dekak muunata muuna wadila tibba. eka car ekak padapu kollekge kakul kapuva kiyalat aranchi darunuwatama wadila....

    sathiyakata vitara kalin Furious 7 balala gammata yana gamana thava subaruwakma peralagena tibba.. Ratmalaneda koheda car ekak....

    Subaru walata apalai me tkee.. ehema nattan meva atata ganna aya hariyatama control karaganna danne naha...:(:(:(... duka tamai itin....
    ඹනෙම වාහනක් යන්නම් වා‍ලේ පිස්සො වගේ පැද්දාම ඹහොම වෙනවා මචන්
    fast n furius බලලා උන් ඒකේ යන විදියට යන්න හදනවා ඒකනේ වැරැද්ද
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    580
    165
    43
    ආරංදියක් ආවා බොරලැස්ගමුව කැස්බැව හරියේ අලුතෙන් හදපු පාරේ රෙස් පදින්න ගිහිල්ලා ඒන්ජිම සිස් වෙලා කියලා සුබාරුවක විස්තර දන්න උදවිය නැද්ද:confused:

    Dif eka giye.. engine eka newi! :)
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    eka nam aranchi naha ban..

    meeta sathi dekakata vitara kalin Marine drive eke nam Sprint race ekak padala subaru dekak muunata muuna wadila tibba. eka car ekak padapu kollekge kakul kapuva kiyalat aranchi darunuwatama wadila....

    car numbers matakda ?? dekama GC8 da ?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රතු පාට rx8 ඒකක් ඉන්නේ පානදුරේ පාරේ මට නම මිටර් නැ බන් ගොඩ දවසකින් හම්බුනේ නැ
    උ ඉන්නේ ලසිත් මාලිංගගේ මල්ලිලා ඒක්ක
    රතු පාට RX8 එකක් තිබ්බෙ යුරේශ්ට විතරයි මම දන්න තරමින්.ලසිත් මාලිංග එක්ක ඉන්නෙ ඌ තමයි. ඌ ගාව සුබාරුවකුත් තිබ්බා සුදු පාට එකක්.ඒක දීල තමයි RX8 එක ගෙනාවෙ.ආයිත් ඌ සුබාරුවක් හදනව ගෙදර තියාගෙන.
     
    Last edited:

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    රතු පාට RX8 එකක් තිබ්බෙ යුරේශ්ට විතරයි මම දන්න තරමින්.ලසිත් මාලිංග එක්ක ඉන්නෙ ඌ තමයි. ඌ ගාව සුබාරුවකුත් තිබ්බා සුදු පාට එකක්.ඒක දීල තමයි RX8 එක ගෙනාවෙ.ආයිත් ඌ සුබාරුවක් හදනව ගෙදර තියාගෙන.

    ara sudu paata STi9 eka KM -1002 eka Crash una neda ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ara sudu paata STi9 eka KM -1002 eka Crash una neda ?

    එක යුරේශ් ගෙ නෙමෙයි.රවීන් කියල කොල්ලෙක්ගෙ.මම කියන එකා ගාව තිබ්බෙ JT/JU වගේ නම්බෙර් එකක්.උබ කියන සීන් එකනම් දන්නෙ නෑ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Exclusive from
    Brazzers-Account-Generator-Logo-290x166.jpg

    tumblr_nl6dwv63gZ1rmgewmo1_1280.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහේෂ්......හිටපන් උඹේ ගෙදරට රිපෝට් කරන්න නරක මෙව්වා බලනවා කියල :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Dif eka giye.. engine eka newi! :)
    මටත් ආපු ආරංචියක්නේ බන් කටින් කටට යනකොට ඉතින් වැඩි වෙනවානේ කැලි
    රතු පාට RX8 එකක් තිබ්බෙ යුරේශ්ට විතරයි මම දන්න තරමින්.ලසිත් මාලිංග එක්ක ඉන්නෙ ඌ තමයි. ඌ ගාව සුබාරුවකුත් තිබ්බා සුදු පාට එකක්.ඒක දීල තමයි RX8 එක ගෙනාවෙ.ආයිත් ඌ සුබාරුවක් හදනව ගෙදර තියාගෙන.
    ගොඩ කාලෙකින් උව හම්බුනේ නැ මචන් උ තමා ඒහේනම් පොර
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    June වෙනකල් ඔලුව උස්සන්න වෙන්නේ නෑ බන්.. නිවාඩු නෑ.. අතේ සල්ලිත් නෑ...
    අපො යන්නේපා බන් වැඩ ටික කරගනින් මමත් තාම ගිහින් නැ හැමදාම යන්න හදනකොට මොකක් හරි බාල්දියක් සෙට් වෙනවාමයි බන්