1. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අපේ යාර්ඩ් එකේ එකකටත් ඔහොම උනා.. වෙලාවට කටුනායක-කොළඹ හයිවේ එක තිබ්බ... වාහනේ එකට දාලා තෙල් ඉවර වෙනකල් අරන් ගිහින් ආයෙම එහෙම වෙයි කියන බයට කැරියර් එකේ පටවගෙන ආවේ නැවතුනු තැන ඉඳන්... ඒක නෙමේ... අපේ ඩීල් එකට මොකද කියන්නේ..අරුගේ සොලුනා වැඩේට??
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Engine එක ස්ටාර්ට් එකේ තියෙද්දී එහෙම බැටරිය අල්ලන්න ගියොත් කෙලින්ම වදින්නේ ඉග්නිෂන් කොයිල් එකෙන් එන කරන්ට් එක බන්.. ඒක DC නෙමෙයි AC නේ බන්.. ඒක වැදුනොත් නම් ඉතින් ....:shocked::shocked::shocked:.... ඒ හින්දා තමා කිසිම කෙනෙක් එන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දී බැටරිය ගලවන්නේ නැත්තේ...
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    1. රීකන්ඩිෂන් දාන්නේ සුද්දෝ බන්.. අපි මෙහෙන් අයින් කරන ඒවා එහෙ යවනවා... :rolleyes::rolleyes::rolleyes: 2. හ්ම්.. මේ ලඟදි බැඳපු එකෙක්ගේ කට හඬ පවා වෙනස් කරලා තිබ්බ පවුල විසින්.. 3. කොහෙන්ද බන් ගත්තේ... බ්‍රෑන්ඩ් එක මොකක්ද? මගෙත් බැටරි එක ගලවන්න ග්ලවුස් දෙකක් නැතුව ඉන්නේ.. නැත්තන් කරන්ට් වැදිලා...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මටත් ඕක වෙනවා බන්.... UK Spec ඒවා Test Drive යනකොට පස්සෙන් එන එකා අමතලා යනවා හොඳට.. :lol::lol::lol::lol:
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අපෝ... පවුල් ප්‍රශ්න වලට අත දාන්න බෑ.. ඕවා හිරේ යන්න වෙන කේස් ... :shocked::shocked:
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    1. ගලවපු රෝදේ මතක් කරලා විසි කරලා දාපන්.. ඕවගේ එක පාරක් හුලන් ගියාම ආයේ පාවිච්චි කරන්න බෑ.. 2. වාහනේ විතරක් නෙමේ බන්.. බැඳපු උන් කියන විදියට කාලගුණෙත් දැන් පාලනය කරන්නේ පව්ලට ඕනි විදියටලු.. 3. අපෝ.. High Voltage ග්ලවුස් නැතිව බැටරියට අතවත් තියන්න එපා..
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මේක හදල හරියන්නේ නෑ... මේකට 2JZ Twin Turbo 50 PSI දුවන එන්ජිමක් දාලා, 6 Speed Getrag ගියර් පෙට්ටියක් දාලා, Rear Wheel Drive වලට හරවලා, LSD එකක් දාලා, Branded Staggered Alloy Wheel සෙට් එකක් දාල, Michelin හරි Pirelli ටයර් සෙට් එකක් දාලා, රෝද හතරම Brembo Disc බ්රේක් කරලා, Coil Overs සෙට් එකක්...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඔයිල් ප්‍රෙෂර් වෙන්නේ නැති නම් ඔයිල් පම්ප් එක සෙත්තපොච්චි වෙලා ඇති...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    1. ඔබගේ රථයේ වැකුම් ලීක් එකක් ඇත. 2. ඔබගේ රථයේ IAC Valve එකේ අවුලක් ඇත. 3. ඔබගේ රථයේ TPS එකේ අවුලක් ඇත. 4. ඔබගේ රථයේ Lambda Sensor එකේ අවුලක් ඇත. (කලාතුරකින් වෙන දෙයක්) 5. ඔබගේ රථයේ MAP/MAF Sensor එකේ අවුලක් ඇත. Throttle Body Cleaner එකක් මිලදී ගත් පසු වහාම මෙම නූලට වාර්තා කරනු. :lol::lol:
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    1. ඔබගේ රථය මෑතකදී EFI සම්බන්ද කටයුත්තකට ගලවා තිබේද? 2. ඔබගේ රථයේ Idle Air Control Valve එක පාලනය වන්නේ Stepper Motor එකක් මගින්ද? 3. එසේත් නැතිනම් මොනයම් හෝ හේතුවකට පැය කීපයකට බැටරිය ගලවා තිබුනේද?
  11. mahesh1297

    SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

    ටර්බෝ එක spool වෙන්නෙ 3000rpm වලින් පස්සෙ බන් . . . ඔය දා ලා තියෙන ටර්බෝ එකේ හැටි . . .
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    බඩා රා බිස්නස් එකකුත් කරනවද????????
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අැයි.. මූ නිදා ගන්නෙ කාර් එක අැතුලෙද?
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අපිටත් ඉන්වයිට් කරා නම් අපිත් එනවා . . .
  15. mahesh1297

    SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

    Driver ta kohomath pissu naa.. mama ne Drive kare .. Halltec ECU... Stage 2 Cams... Modified Engine Internals... 1000cc Injectors...20G TD05H Turbo... Kadawatha - CMB yanakal enakal 1st and 2nd Gears only, Below 2000RPM .... :P:P
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    පොල් මාමාව මඤ්ඤංලංතයට සාදරයෙන් අාදරයෙන් පිලිගන්නවා . . . මඤ්ඤංලංතයේ නිවාඩුවට අැවිත් සසර කලකිරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා . . .
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    http://www.elakiri.com/forum/showthread.php?p=14706245#post14706245
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Ow ban, mekige ayyage wife, Hornet 600 eka aran ayanawa bn Shopping yanakota.. Aro purudu karala thiyenne...
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    සති කීපයකට පෙර සිදුවූ දෙබසක් . . . වාහනය : Honda PCX 250 Scooter අයිතිකරු : නදී (ඔව් ඔව් කෙල්ලෙක්, හොඳ යාලුවෙක්) වෙලාව උදෑසන 8.30ට පමණ. . . මම: හෙලෝ . . .ගුඩ් මෝනින්ග් . . . නදී: ගුඩ් මෝනින්ග් . . . කොහෙද ඉන්නෙ. . . බිසී ද? මම: දැන් බන් වැඩට අාවේ . . . ගුඩ්ෂෙඩ් ට්‍රැෆික් එකට සෙට් උනා . . ...

    No contents