Enrique igiyasis දක්ෂ ගායකයෙක් බව ඇත්තය .එකේ දෙකක් නැත .
:yes:
නමුත් ඔහුට වැඩි මුදලක් පමණක් නොව සිය තනපටයද පුජා කරන්න (වෙනත් ඒවා ගැන නොදනිමි :P) ලංකාවේ උන් පෙලබෙන්නත්
ලංකාවේ නාට්‍ය වල ටිඅක්ට් විකුණා ගනු බැරුව ලතවෙන්නත් හේතුව හරිම සරලය .:cool:
පිට රටින් එන ඕනෑම දෙයක් දොහොත් මුදුන් දී බැති...