නෙත් එකට හිතුමතේ ආවා. ඒ වගේම කලයක් තිස්සේ හිතුමතේ මාධ්‍ය වල නමක් තියාගෙන යනවා අපරාදකාර සින් එකේ..
නමුත් අපරාධ විද්‍යාව නිතිය හදාරපු අය, පොලිසියේ අපරාධ ඉතිහාසය දන්න අය දන්නවා මේ හිතුමතේ ජිවිතේ ගහන්නේ පට්ට කෙබර කියලා. ඌ කරා කියලා ගහන දාම ඝාතන මිනිමැරුම් වලට සාක්ෂි සාදක නැ. අනික මිනිහා කියන ටයිම්...