ඕං නමෝ විත්තියෙන් ආවාඩා ආයුබෝ වේවා කියලා රටේ ආර්ථිකයේ බර පැන දරමින් මුලුතැන් ගෙයින් බැනුම් අසමින් වීදුරුවට අරක්කු ජාතික ව්‍යාපාරය අරබන්නයි යන්නේ.
පානට තෙල් වගේ පුෂ් වෙඩිලි නෙවේ මේවා.
සබ් එකක් විදිහට පැකට් එකට කසියා, ගින්දරට සිගරට්, ප්ලේට් එකට බයිට් යන ව්‍යාපාරත් නුදුරේදිමඇරබෙනු ඇත.
ජය...