1. jayanathek

    Power crisis - MS blames squabble between PUC and CEB

    ලැබුණු ජය සාමකාමීව සමරන්න.... ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැල්වූ ඉටිපන්දම්වල කොට ඉතිරිවී ඇත්නම් සුරක්ෂිතව තබාගන්න...එය ද ඔබට ප්‍රෙයා්ජනවත් විය හැක
  2. jayanathek

    ගෝලීය ත්‍රස්තවාද දර්ශකය - 2018

    මහින්මේද නැත්නම් මේ වෙනකොට ප්‍රභාකරන් මධ්‍යම කදුකරය දක්වා අණසක පතුරල .....
  3. jayanathek

    සංවර්ධන News

  4. jayanathek

    සංවර්ධන News

  5. jayanathek

    සංවර්ධන News

  6. jayanathek

    සංවර්ධන News

    :yes::yes::yes:
  7. jayanathek

    විදුලි-කප්පාදුව-තවත්-මාසයක්-

    මෙහෙම ලයිට් කැපුවම රටේ තියෙන නිෂ්පාදනයත් අඩුවෙනවා බන්... පැයකට මිලියන 100 කට වඩා ලොස්ට් එකක්.... 2014 න් පස්සේ බලශක්තිය ගැන හිතුවෙම නෑ.. හදල තිබුන ප්ලෑන් එකත් කුණු කූඩෙට දැම්ම... මමනම් හිතන්නේ LNG බලාගාරේන් කොමිස් ගහන්න ගිහින් ඒකත් ඇදෙනවා.. යහපාලනේ හැමදේම කෙලවෙන පැත්තට... ජනතාවට අබ සරණයි...
  8. jayanathek

    අලුත්-මන්ත්‍රී.කාර්

    ජනතාවට බදු.... උන්ට සැප වාහන... බදු ගෙවන ඔබට ස්තූතියි.....
  9. jayanathek

    කුප්පි ලාම්පුව සුදානම් කර ගන්න - නොනවතින ව&#35

    ගල්අගුරු බලාගාරවලින් පරිසර දුෂණයක් වෙන එක ඇත්ත. ඒත් මේ වකවානුවේ ගල්අගුරුවලට නොයා වෙන විකල්ප නැ අපට... ඒක නොදන්න පොල් බූරුවෝ සාම්පූර් එක විසි කරල දැන් ඉතින් විදවන්නේ මහඑකාල නොවේ... ලැබුනු ජයනම් සැමරිය යුතුමය
  10. jayanathek

    විදුලි-කප්පාදුව-තවත්-මාසයක්-

    විස්කි මැඩම් ඔර්ලෝසුවේ කට්ට කරකල විදුලිය ඉතිරි කලා... හොරෙක් ඇවිත් විදුලි කප්පාදුව නැතිකලා... 2035 වෙනකම් විදුලි කප්පාදුවක නැතිව රට දුවන්න ප්ලෑන් හැදුව... අපි යහපාලනේ ගෙනාව..... දැන් ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ ජය සමරනවා... සතුටුයි.... බොහෝම සතුටයි....
  11. jayanathek

    සංවර්ධන News

    "2017 දී කඳුළු ගෑස්වලට ලක්ෂ 108ක්" ගිහින්..
  12. jayanathek

    අතිදක්ෂ රනිල් මැතිඳු...

    යහපාලනේ ගේන්න කියල බලේ ඇරන් ගෙදර පෙට්ටගම කඩල නෝන්ඩි උන මේ වැඩබැරි ටාසන් රටම කෑව.... යහපාලනේ වෙනුවෙන් කතිරෙ ගහපු උනුත් ඉන්නේ මාර කේන්තියෙන්....
  13. jayanathek

    රටක් වටින මිනිසෙක්

    රටක් වටින මිනිසෙක්
  14. jayanathek

    සංවර්ධන News

    ඒ කාලේ විධායක බලතල තිබ්බ ලොක්කෝ ආයුද කන්ටේනර් ගණන් ප්‍රභාකරන්ට යවල තමන්ගේ ජීවිතේ රකින එක වෙනුවෙන් කෑම්ප් පිටින්ම විනාශ කරනකම් කොටි ඒජන්තවරුත් එක්ක පාටි දාන, හමුදා ප්‍රධානියා බොම්බෙකට අහුඋනාම ඌ මැරෙනකම් අහසේ කරක් ගඑන කාලයක් තිබුනේ බ්‍රෝ...
  15. jayanathek

    Does Sri Lanka need a food control authority

    ජාතික ආණ්ඩු හදන්න තියෙන උවමනාව ජාතික ප්‍රතිපත්තියක් හදන්න තිබුනනම් මේ රට අද හොද තැනක
  16. jayanathek

    සංවර්ධන News

  17. jayanathek

    සංවර්ධන News

    බලපන් මේක නොහැදුවනම් ඒ 42% ත් ඩීසල් බලාගාර වලින් ගන්න වෙනවා... පැයක් විදුලිය කපද්දි රටට වෙන පාඩුව ..... ජාතික ආණ්ඩු හදන් රට කන්න තියෙන උනන්දුව මේව ගැන හිතන්න යොදවනව නම් අද රට හොද තැනක

    No contents