ගෙවී ගිය වසර 6කුත් මාස 3 ක කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වාර්තා වූ පහළම මට්ටම මේ වන විට වාර්තා වී තිබේ.
පසුගිය මාර්තු 21 බ්‍රහස්පතින්දා දින ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,571.30 ක් ලෙසින් සටහන් වූ අතර මෙය 2012 දෙසැම්බර් 26 වනදායින් පසු වාර්තා...