නාස්තිය නැති කරල රාජ්‍ය ආයතන හදන්න ආපු උන්ගේ කාලේ තෙල් මිල අසීමිතව අඩු වෙලා තියෙද්දිත් මේ වගේ පාඩුවක් පෙන්නනව කියන්නේ තනිකරම නොහැකියාව. අනික එයාර්ලයින් එක ආණ්ඩුවක ශක්තිය පෙන්නන තැනක්... මහින්දගේ කාලේ ඔය පාඩුව තියෙන්නේ අනාගත ආයෝජන, අලුත්වැඩියා ත් එක්ක....