1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හොදට විභාගේ ලියපං. අඩුම තරමේ මේ දවස්ටිකේවත් ඉන්ටනෙට් වලින් ඈත්වෙලා ඔය වැඩ ටික කර ගනිං
  2. Mr.Tom

    Van modifications

    :) එල එල
  3. Mr.Tom

    මෙන්න බලන්න මහත්තයෝ

    හා හා දෙන්ට දෙන්ට ඔය පොත. අතේ රුපියල් 20 ක් නම් නෑ මේ +15 තියා ගන්ට එහෙනම්. ඉතුරු 5 ආයි බස්එකේ යන වෙලාවක දෙන්නම්කෝ.
  4. Mr.Tom

    වාහන තිබහක් නම්

    එල එල එහෙනම් ඉක්මනට ඇදලා දාපං මචං :)
  5. Mr.Tom

    වාහන තිබහක් නම්

    බුද්ධිමය දේපල අමු අමුවේ සූරං කා. පැට්‍රල්, ඩීසල්, හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් තිබහට හදපු ඩ්‍රිංක් එක.
  6. Mr.Tom

    වාහන තිබහක් නම්

    එඩේ පට්ට බං :)
  7. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ශෝ එකට බොහෝම ස්තූතී කිඹුලෝ. අද කාලේ මේ වගේ හොද ශෝ එකක් අහන්නත් ඉතිං වාසනාවක් තියෙන්න ඕනේ. කිඹුලට සහ ත්‍රෙඩ් එකත් එක්ක එකතුවුනු හැමෝටම සුවබර රාත්‍රියක් වේවා!
  8. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම වැඩිපුරම ආස මියුසික් විතරක් තියන ඒවට. වැඩිපුර ටිකක් අහනකොට Enya ගේ ඒකාකාරී බවක් දැනෙනවා. මගේ කන් දෙකේ අව්ලක්ද දන්නෙ නෑ :baffled:
  9. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනම් එන්න බැරි වෙයි කොල්ලෝ :dull:
  10. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොහෙද තියන්නේ මචං.
  11. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේදවස්වල වැඩ වැඩි ඇති නේද මචං
  12. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කලින් සතියක කිඹුලා කියපු වෙලාවේ මම ඕක ඩව්න් ලෝඩ් කරගත්තා. මාර ලස්සනයි :love: ඕක ඩව්න්ලෝඩ් කරනකොට මේකත් ලැබුනා Enya -The Memory Of The Trees :love:
  13. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙන්න බොලේ පොලා :D
  14. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මටත් බං. ගොඩක් අලුත් ඒවා අහං ඉන්න පුලුවන් මට්ටමක නෑ. කස්සා අලුතෙන් සිංදුවක් කරනකං බලාගෙන ඉන්නේ. 2005 න් වගේ පස්සේ හොද සිදු හැදෙන එක ගොඩක් අඩු වුනා.:baffled:
  15. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපිත් ඉතිං එන්ට ඉන්නවා අෆ්ෆා.
  16. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් බං. දැන් ඉන්න ගොඩක් එව්න්ට ඕනේ මොනව හරි වචන ටිකක් පටලවලා ජනප්‍රිය වෙන්න විතරයි :dull:
  17. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක තමයි මාත් බැලුවේ :nerd: මොකද ලමයා පේන්න නැත්තේ කියලා
  18. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එක සැරයක් සුනිල් පෙරේරා ප්‍රෝග්‍රෑම් එකකදී කිව්වා ඒකාලේ මිල්ටන්ගේ සිංදු අහලලු සුනිල්ටත් හිතුනේ ස්ලෝ සිංදු කියලා බලන්න ඕනේ කියලා. ඒත් ඔය කියලා තියන කීපය කිව්වට පස්සේ සුනිල්ට හිතුනලු ස්ලෝ සිංදු පොරට ගැලපෙන්නෙ නෑ කියලා :baffled:
  19. Mr.Tom

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක නම් එල කිඹුලෝ :love:

    No contents