ටෙක්නිකල් කොලේජ් එක්ක කතා කරගත්තනම් තියරි ඉගන ගත්තු කොල්ලෝ ට්‍රේනිං වලට අල්ල ගන්නත් පුලුවන්. විස්වාසවන්ත ගෝලයන්ට අර්ථසාදක එහෙම හදලා දිලා තියාගන්න අමාරු වෙන එකක් නෑ මචං. තව ඕනිනම් සයිඩ් බිස්නස් එකක් විදිහට ජම් එකක් එහෙමත් කරන්න පුලුවන්. ඕවා කරන අතරේ ආසාවට මියුසික් ක්ලාස් එකක් එහෙම කරගෙන නිදහසේ...