1. Mr.Tom

    අලුත් ඇල්ටො එකේ යට මලකඩ

    උඹලට ඉතිං දැන් කියලා වැඩක් නෑබං. ඔය සීන් එක අපි ඇති තරම් ත්‍රෙඩ් වල කියලා ඇති. :dull: ඕව කිව්වම මේකේ ඉන්න සමහර උන් දුන්නේ හෙන ලොකු ටෝක් :nerd: ඒඑම්ඩබ්ලිව් එකේ උන්ට කියලා බලපං. මම හිතන්නෙ නෑ කිව්වා කියලා වැඩක වෙයි කියලා. මලකඩ ඇවිත් තිබුනට තාම දිරල නැතුව ඇති කියලා හිතනවා. එහෙමනම් හොදට සුද්ද කරලා...
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    එල එල මේ මාත් යන්න කියලා. :) සුභ රාත්‍රියක්!
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: අන්න ඒවා තමයි. :eek:
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙම තමයි බං. නෝමල් ලේලන්ඩ් එකක දොරවල් ටික සීල් කරලා, අර මාලු ටැංකි අලවන ගම් දාලා අනිත් හිල් ටික වහලා, ලොකු හිල් වලට ඇලුමිනියම් තහඩු කෑලි තියලා පොප්රිවට් ගලහලා, ඒසී එක හයි කරනවා. :( කරුමෙට ඉන්දියාවම අසල්වැසි රට වුනානේ බං. ජපානෙ වත් අසල්වැසි රට වෙලා තිබුනනම්.
  5. Mr.Tom

    2015 Sep - 24- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ත්‍රෙඩ් එකේ හිටිය, නොහිටිය රේඩියෝ අහපු හැමෝටම සුභ රාත්‍රියක්! මහේෂ් මල්ලිට බොහෝම ස්තූතී ෂෝ එක කලාට
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :eek::eek: හෆෝ එහෙමද. මම ඉන්දියන් බයික් නම් පැදල නෑ:no: මට නම් ඔය ඉන්දියන් ලඩි බයික්, ඉන්දියන් බස් ;) පේන්න බෑ.
  7. Mr.Tom

    2015 Sep - 24- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හෙට කිඹුලගේ ෂෝ එක තියෙයි මචං. ආයි ලබන සතියේ බ්‍රහස්පතින්දා ඔටෝමොබයිල් ෂෝ එක තියනවා. බදාදා තරිදුගේ ෂෝ එක. තවත් ෂෝ තියනවා :)
  8. Mr.Tom

    2015 Sep - 24- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    බැනර් එක දාලා තියන්නේ මචං. ඒත් මේ රේඩියෝ ගැන තාම සාමාජිකයන්ගේ නොදැනුවත් බවක් තියනවා කියලා මට හිතෙන්නේ. ගොඩක් අය කියන්නේ අපරාදේ අපි කලින් දන්නෙ නෑ කියලා.:dull:
  9. Mr.Tom

    2015 Sep - 24- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    තව ටිකකින් ඉවරයි මචං. ලබන සතියෙනම් දැනුවත් කරලා ත්‍රෙඩ් එකක් දැම්මනම් හොදයි කියලා මටත් හිතෙනවා. :sorry:
  10. Mr.Tom

    2015 Sep - 24- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හෆොයි ඔව්. ඕවා ප්‍රසිද්ධියේ කියන්න හොද නෑ. :no:
  11. Mr.Tom

    2015 Sep - 24- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඔව් ඔව් වතුර නැතුවම දුවන්න ඕනේ. එතකොට එන්ජිමයි රේඩියේටර් එකයි දෙකම එකපාර හදාගන්න පුලුවන්. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් කියලා කියන්නේ ඔය වගේ නුවනක්කාර වැඩ වලට තමයි :P :rofl:
  12. Mr.Tom

    2015 Sep - 24- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    තාම ඉවර නෑ චව ටිකක් තියනවා
  13. Mr.Tom

    එල මචො.. බුදු සරණයි!

    එල මචො.. බුදු සරණයි!
  14. Mr.Tom

    ඊජිප්තු ශිෂ්ටාචාරය Gods and Kings

    එල මචං ආසාවෙන් කියෙව්වා. :) REP+15
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මෙන්න සිංහලයෝ බ්‍රෑන්ඩ් නිව් ආපු මහා භාරතයේ තාක්ෂණයේ මහිමය :rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1700619
  16. Mr.Tom

    2015 Sep - 24- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හොන්ඩා හොන්ඩා හොන්ඩා................
  17. Mr.Tom

    2015 Sep - 24- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හම් තුම්, තුම් හම්
  18. Mr.Tom

    nissan leaf 2017

    එලකිරි රේඩියෝ එකේ වාහන ගැන කතාකරනවා. කැමති අය අහන්න එන්න. වාහන ගැන යමක් ඉගෙන ගන්න පුලුවන්. ඔන්ලයින් යන්නේ අද 8 - 10 http://www.elakiri.com/forum/showthread.php?t=1700772

    No contents