ජ්‍යොතීර් වේදීන් හා කඩේ යෑම්
මෙය ලියන්නට සිතුනේ පහුගිය දවස් වල දැක්ක හා මේ දවස් වල දකින්නාවූ අසීමිත කඩේයෑම් හේතු කරගෙනය.
දැඩි ලෙස දේශපාලනය කරනය වූ අද සමාජයේ බොහෝ ජ්‍යොතිර් වේදීන්ද එම රැල්ලටම හසුව ඇත. එය බොහෝ විට සිද්ධ වන්නේ ප්‍රසිද්ධ ජ්‍යොතිර් වේදීන්ටය. බොහෝ ජ්‍යොතිර්වේදීන් මෙය කරන්නේ මුදල්...