ඔයාගේ සමහර මත වලට මම එකඟ නොවුනට මේකටනම් එකඟයි. ඔය වගේ දෙයක් දෙන්න කලින් මනුස්සයා ගැන හොයල බලල දෙන්න ඕන.. විශෙෂයෙන් පන්සලකින් දෙනකොට. අනේමන්දා අපේ ස්වාමින් වහන්සේලාත් වෙලාවකට කරන වැඩ නිසා ආගමත් හෑල්ලුවට යනවා. දැන් සාදු චර්යාවක් උදාරිට තියනවද? හොරකම් කරලා අතටම අහුවුන මනුස්සයෙක්ට එහෙම එකක් දෙන එක...