කථාවක් අහල යම් කිසි දෙයක් දැනුමට එකතු වෙනවා නම් , අනිවා JVP එක ඒ අතින් සෑහෙන ඉස්සරහ .
කරුමේ අපේ මිනිස්සු නායකයෝ තෝරන්නේ ,
තමන්ගේ ජාතිය බලලා , රටේ පාරවල් බලලා , අනිත් එකාට හෙන ගහල තමන්ට හොඳක් වෙන දෙයක් බලලා ...
මහින්ද කියන්නේ සිංහල ජාතිය බලාගන්න ආපු කෙනෙක්ද , ඒක තනිකරම වෙළඳ දැන්වීමක් .
සුළු...