ඔන්න දැන් ඉතින් කරනවා ෆොටෝෂොප් , coral draw ........ දැන් ඉතින් මාස 2ක් විතර ගෙදර . එලියට බහින්නේත් බොහොම කලාතුරකින් . කඩේ යන්න වුනත් යන්නේ හවස් වෙලා , පුළුවන් තරම් ඈත කඩේකට තමයි යන්නෙත් (ගොඩක් වෙලාවට තාත්තගේ bike එකේ) එතකොට අදුරන කාවත් මුණ ගැහෙන්නේ නෑනේ .... :( ඔය කාලේ මම කොනේඩේ කපන්නවත්...