මුලින්ම ඔයාට කියන්න ඕනේ ,ඔයාට රෝග ලක්ෂණ ටිකක් තිබ්බා කියලා ...ඔයාට තනියෙන් වත් , මටවත් තීරණය කරන්න බෑ ....ඔයා මානසික ලෙඩෙක් , ඔයා අනිත් අයට වඩා වෙනස් කියලා .
මමත් මුලින්ම එහෙම තමා හිතුවේ , ඒ වුනාට එළකිරියේ අනිත් අයගේ උත්තර බලද්දී පොඩ්ඩක් දැනුන දෙයක් තමයි , මේක ඒ තරම්ම අස්වාබික දෙයක් නෙමේ කියල...