නුවන් ගුනවර්ධනගේම සින්දුත් තියෙනවනේ
මේක මෙලෝ වැඩක් නැති ත්‍රේඩ් එකක් .කාලෙයි ඩේටයි නාස්ති කරන්න කැමති නම් විතරක් වරෙව්
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ නුවන් ගුනවර්ධන කියන්නේ ජොතිගේ සින්දුයි හින්දි සින්දුයි විතරක් කියන ගායකයෙක් කියලා .(හරි උබලා පොඩිකාලෙ ඉදන් එයා කියන සින්දු දැනගෙන හිටියා...