1. other guy

    ඇයි යකෝ ඇයි...

    මේ නැන්දා කියන එකවත් අහලා හිත හදාගන්න
  2. other guy

    machanla udauvak one

    ඩිජිටල් ඒවා තියෙනවා ගනන් නම් දන්නේ නෑ
  3. other guy

    machanla udauvak one

    ඔන්න උඹ අහගන්න යන්නේ
  4. other guy

    අනුර කුමාරට හෘදයාබාධයක්

    ඉතින් මචන් හැම අදහසකටම විරුද්ද මත දරන අය ඉන්නවා අපි කියන දේ හැම වෙලෙම සත්‍යය වෙන්නෙත් නැ අසත්‍ය වෙන්නෙත් නෑ එක දෙයක් විතරක් ගැන දරන මතයක් නිසා මිනිහෙක්ව මනින්නත් බෑ කොහොමවුනත් ඕක වෙලා ඉවරයිනේ ඕක තවත් ඇදගෙන යන්නෙ නැතුව ඉමු මචන් අනික ඔන්ලයින් තරහාකාරයො හදාගන්නවා කියන්නේ තේරුමක් නැති වැඩක්
  5. other guy

    machanla udauvak one

    උඹ ගෙදර උෂ්ණත්වමානයකුත් හයි කරලද තියෙන්නේ?
  6. other guy

    ඇයි යකෝ ඇයි...

    පොරට නම් වෙන්න ඇත්තේ පොඩි එකා හිතන්න ඇති පොරගේ තියෙන සයිස් එකට රැවුල වවන්න්න අවුරුදු 10ක් විතර යයි කියලා
  7. other guy

    ඇයි යකෝ ඇයි...

    එහෙම නම් ඕක තමයි හේතුව. ටික්ක් උස මහත නම් ඕනේ එකෙක් අයියේ කියලා කතා කරන්නේ
  8. other guy

    රිවස්ටන්

    බම්ප්
  9. other guy

    ඇයි යකෝ ඇයි...

    උඹ උස මහත පොරක්ද?
  10. other guy

    ගේම-නං-ගේම-අයියෙ

    පට්ට
  11. other guy

    අනුර කුමාරට හෘදයාබාධයක්

    මට මතකයි ඔය ත්‍රේඩ් එක .ඒක තමයි මම කලින් කිව්වේ වාදයකදි ඒ පොයින්ට් එකට විතරක් වාද කරගන්න එත් ඒ වාදේ වෙන දේවල්වලට ගෙනියන්න එපා කියලා . උඹලා දෙන්නම වැදගත් අදහස් තියෙන පොස්ට්ස් දාන දෙන්නෙක් ඔය පරණ වාදයකට වලි යන්න එපා
  12. other guy

    photo of the day

    Brent Nelson 15h Unreal. Great shot+processing DES! Streakshooter 1d I can almost believe it... :D
  13. other guy

    photo of the day

    නයිට් නම් තමයි නැත්නම් තරු තියෙනවය :rofl:
  14. other guy

    අනුර කුමාරට හෘදයාබාධයක්

    උඹලා දෙන්නම ඔය වලිය නවත්වපන්කෝ
  15. other guy

    🎬 රූපවාහිනී නාළිකා සහ වැඩසටහන් 🎬

    ඉස්සර නම් ඉරිදා උදේ 7.30ට ගිය අරුනෝදයේ සෙවනැල්ල බැලුවා දැන්නම් යනවාද දන්නේ නෑ
  16. other guy

    ෴♥ Guess The Film ♥෴

    psycho පට්ටම ෆිල්ම් එකක්

    No contents