1. other guy

    සමකෝණී ත්‍රිකෝණයකි..ඔබත් මාත් ඇයත් අතර..

    මේක පැහැදිලි කරපන්කෝ
  2. other guy

    රැවටුන තරම්....ඔබ හින්දා මන් ..!

    ලන්කාවේ ආන්ඩු මාරුවුනාට ක්‍රමය වෙනස් වෙන්නේ නෑ
  3. other guy

    ෴♥ කව්ද බුවා ♥෴

    සිය දිවි නසා ගැනීමේ ක්‍රම ගැන විශේෂඥයා
  4. other guy

    ඇයි යකෝ ඇයි...

    ඕක ප්‍රශ්නයක් කරගන්න එපා අයියේ (මට 26යි)
  5. other guy

    sobitha hamuduruwo apawath wala

    උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!
  6. other guy

    සුබ උපන්දිනයක් මචන්

    සුබ උපන්දිනයක් මචන්
  7. other guy

    කුරුල්ලන්ට ගී හදන්න...

    මම දැනගෙන හිටියේ නෑ මේ සින්දුවේ තියෙන්නේ මේ වගේ තේරුමක් කියලා You must spread some Reputation around before giving it to Mr.Tom again.
  8. other guy

    computer kadila hadaganna help machanla

    බම්ප්
  9. other guy

    මිලියන 1.5 හෙව්වා

    ස්තුතියි
  10. other guy

    ෴♥ Guess The Film ♥෴

    මේක නම් කවුරුවත් දන්නේ නෑ වගේ
  11. other guy

    ෴♥ Guess The Film ♥෴

    I love you man ?
  12. other guy

    සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

    ඔය ඉන්දියන් ඒවා විතරක් නෙවෙයි ලන්කාවේ ඒවාත් ඒ වගේ තමයි මම දැකලා තියෙනවා ස්වර්ණවාහිනියේ නාට්‍යක් යනවා තාත්තා තමන්ගේ දුවව පැහැරගන්න අනුබල දෙන වගේ සීන් එකක් තියෙන එකක්.ඒකේ හැටියට දුවට ඉන්න ලොකුම හතුරා තාත්තා
  13. other guy

    දෙමළා යන්නයි යන්නේ.. ඔක්කොටම සුබ පැතුම්.

    උඹ දාන පොස්ට්ස්වලින් තේරෙනවා උබ හොද දැනුමක් තියෙන පොරක් කියලා උඹ දාන ගොඩක් පොස්ට්වල අනිත් අයට ගන්න දෙයක් තියෙනවා (මම නම් සමහර දේවල් ගැන ඔයාගෙ අදහස්වලට එකග නෑ ) රටින් ගියාට එලකිරි එන එක නවත්වන්නේ නෑනේ සුබ ගමන් මචන්
  14. other guy

    Jeewithe goda daagamu

    එල කොල්ලෙක් ජය වේවා
  15. other guy

    Proud to be a sri lankan?

    බම්ප්
  16. other guy

    මට උණ හැදිල බන්

    දැන් දවස් තුනක්නේ ලේ එකක් චෙක් කරගන්න

    No contents