1. thomian

    මහරගමදී අරගලයට එක්වූ පොලිස් සැරයන් තියුණු ආයුධයක් සමඟ අත්අඩංගුවට

    පසුගිය 9 වනදා අරගලයට සහාය දක්වමින් හයිලෙවල් මාර්ගය ඔස්සේ පැමිණි විරෝධතාකරුවන්ට සහාය දක්වමින් මහරගම නගරයේ දී එක්වූ පොලිස් නිලධාරියා තියුණු ආයුධයක් සහිතව කොළඹ - කොටුව ජනාධිපති මන්දිරයට ඇතුලුවීමට උත්සාහ දැරීමේදී අද (11) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. Source
  2. thomian

    සිරස මොකද ?

    හතර වටෙන් අරගල කරන්න ආපු මිනිස්සු උදේ ඉඳල රෑ වෙනකම් හමුදාව පොලිසිය එක්ක ශේප් එකේ වැඩේ කරගෙන ගිය. සිරස මොකද මේ ගොම්මන් වෙලාවේ හමුදා පොලිසිය එක්ක පැටලෙන්න ගියේ ? දැන් ගැහුවා ගැහුවා කියා කියා එකම නිවුස් එක replay කර කර මිනිස්සු අවුසනවා :confused:
  3. thomian

    කොළඹ විරෝධතාවයට එන පිරිසට .. මුළු දුම්රියටම ටිකට් එක් අයෙක් ගනී…

    අද කොළඹ පැවැත්වෙන විරෝධතාව සඳහා රටේ විවිධ ප්‍රදේශ වලින් ජනතාව එක්රැස් වෙමින් සිටිති. මහනුවර සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය සඳහා එක් පුද්ගලයෙකු විසින් මුළු දුම්රියටම මුදල් ගෙවා තිබිණි. දුම්රිය අද පෙරවරුවේ පැමිණීමට නොහැකි බව දැන්වුවද විරෝධතාවයට සහභාගි වෙන පිරිස් වල බලකිරීම මත එය ධාවනය කරවීමට...
  4. thomian

    SL next-gen ambulance

  5. thomian

    කේන්දර බොරු කියන උන්ට රිදෙයි

    ඉතිං හරිනේ බන්, Political Career එකක් ගැවිලා වත් තියේද. කෙන්දරේට කියපු එක හරි
  6. thomian

    පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෙඩි තබා පලා යයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අහසට වෙඩි තැබීමක් සිදු කර ඇතැයි වාර්තා වෙයි. හොරණ ප්‍රදේශයේ නිවසක පැවැති බණ ගෙදරකදී එම පක්ෂයේම ප‍්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවකු සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු ඔහු මෙසේ අහසට වෙඩි තබා පලා ගොස් ඇත. නිවසේ හිමිකරු මේ සම්බන්ධයෙන් පොලිසියට...
  7. thomian

    ගාල්ල තෙල් පිරවුම්හලක ගැටුමකින් අයෙකු මරුට

    මෙම ගැටුම ඇති වී තිබෙන්නේ, ගාල්ල - මාගල්ල ඉන්ධන පිරවුම්හලේ ඊයේ (07) රාත්‍රියේදියි. දෙපිරිසක් ඇති වූ මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරාදුව - වංචාවල - යටගල පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙක්. ඊයේ රාත්‍රියේ ඉන්ධන පෝලිමට පැමිණි බටදුව ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළෙඳසලක්...
  8. thomian

    කොහොමද හොරා කාපු කෑම

    හොඳම එක තමයි invoice එක :lol::lol:🤮 සුදුසුකම තමයි ගෝටාබයට ඔෆිස් දෙකක් දීපු එකලු :rofl:
  9. thomian

    පාස්පෝට් පෝලිමේ පළමු දරු උපත වාර්තා වෙයි

    විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගර්භනී කාන්තාවකට එහි පෝලිමේ රැඳී සිටියදී දරු ප්‍රසූතිය ලකුණු පහළවී තිබෙනවා. Source
  10. thomian

    පිරවුම්හලකදී හමුදා නිලධාරියෙකුට පිහි පහර.. රෝහල්ගත කරයි..

    අද පස්වරු ඇඹිලිපිටිය 100 කණුව ඉන්ධන පිරවුම්පලේදී ඇතිවු සිද්ධියකින් අනතුරුව හමුදා නිලධාරියෙකු කැපුම් තුවාල සහිතව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ රෝහල්ගත කර ඇත්තේ කදුරුගස්ආර ඉන්ජිනේරු බලකා කදවුරේ හමුදා නිළධාරියෙකි. පිහියකින් යුධ හමුදා නිලධාරියාගේ අත යම් පුද්ගලයෙකු කපා ඇති බවත් වාර්තා...
  11. thomian

    ෂෙඩ් එක කැතයි

  12. thomian

    ඔය පෝලිමේ පශු වෛද්‍යවරු ඉඳලා නැද්ද ?

    මූව කන්ට්‍රෝල් කරගන්න විනාඩි පහකට
  13. thomian

    පාස්පෝට් එක්දින සේවාව සඳුදා (04) සිට තවත් දිස්ත්‍රික්ක තුනකට

    විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ලබන සඳුදා (04) සිට තවත් දිස්ත්‍රික්ක 3ක දී ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මාතර, මහනුවර සහ වවුනියාව නගරවල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලින් ලබන සඳුදා සිට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරෙන බවයි...
  14. thomian

    ලයිට් රේල් එපා කී නරි රැල

    Watch this video 👆👆👆 යකෝ වියත්මග කියල අරගෙන තියෙන්නේ අඹ කුහක.. කපටි.. ජරා බල්ලෝ ටිකක් :angry::angry::angry::angry:

    No contents