ඉක්මටම රට යන්න ඕනද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,538
    17,705
    113
    comments :

    "මටයි මම අදරේ කරන කෙනාටයි පව්ල් වලින් කැමැති කරන් විවාහ් වෙලා දෙන්නට එකට රට යන්න ලැබෙයි ද මේ මන්ත්‍රයෙන්.ගොඩාක් පින් දෙවියනේ 🌸🙏🌸"
     
    Last edited:

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Angry Season 4 GIF by The Office
     
    • Haha
    Reactions: NRTG and thomian

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    passport එක අතට ගත්ත ගමන් ඕක කියලා විසා දැම්මා නම් එයි ද බන් ඉතාලි ෆ්‍රාන්ස් වගේ රටකට
     
    • Haha
    Reactions: NRTG and thomian

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    comments :

    "මටයි මම අදරේ කරන කෙනාටයි පව්ල් වලින් කැමැති කරන් විවාහ් වෙලා දෙන්නට එකට රට යන්න ලැබෙයි ද මේ මන්ත්‍රයෙන්.ගොඩාක් පින් දෙවියනේ 🌸🙏🌸"
    මුන් යකෝ 100 ට ගන්න තියෙන එකෙන් ලස්සෙට දෙන එකේ ෆීචස්නෙ ඉල්ලන්නෙ.

    @PHBhagya ඕන්න ගුරෝ කරනව නන් වැඩ. ඇඩ්වාන්ස් රුපියල් වලින් අරන් බැලන්ස් එක ඩොලර් වලින් ඉල්ලපන්
     
    • Haha
    • Love
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මුන් යකෝ 100 ට ගන්න තියෙන එකෙන් ලස්සෙට දෙන එකේ ෆීචස්නෙ ඉල්ලන්නෙ.

    @PHBhagya ඕන්න ගුරෝ කරනව නන් වැඩ. ඇඩ්වාන්ස් රුපියල් වලින් අරන් බැලන්ස් එක ඩොලර් වලින් ඉල්ලපන්
    හම්මට සිරි..... ගොඩ ගොඩ... ඔහේට බ්‍රෝකර් ගාස්තුව 3% ක් දෙනව...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඕක අහලා පාස්පෝට් එක ගන්න පලයන්... ඊට පස්සේ උඩරට උන් පහට්ග් රටට පහත් රට උන් උඩ රටට පලයල්ලා. තව මැද රට කියලත් තියනවා නේද මතකත් නෑ බන්.