1. tcgunarathena

    පොඩි උදව්වක්

    නමුත් මුන් ..බලනවා..
  2. tcgunarathena

    පොඩි උදව්වක්

    ඔව් ඕවා ඔක්කොම බලනවා ඒ වගේම මේ උබ පිටරටකට යන පලවෙනි පාරනම් එමිග්‍රේෂන් එකෙනුත් කෙස් ටිකක් දානවා..
  3. tcgunarathena

    පොඩි උදව්වක්

    යන්න හොද රටක් නමුත් පොඩි කට්ටක් තියනවා එමිග්‍රේෂන් එකෙන්නම්. එතනින් ගියොත් අනිත් තැන්වල යන එකනම් ලොකු දෙයක් නෙවෙයි නමුත් බලන්න තියන තැන වලට යන්නනම් ටැක්සි ගන්න වේවි උබ පාරවල් එහෙම දන්නේ නැති නිසා. එහෙම වුනොත් ටැක්සි එකට නගින්න කලින් ගණන් කතාකරගෙන නැගපන් නැත්තන් උබට කෙලවෙනවා...
  4. tcgunarathena

    Mahinda Song

    rep +++++
  5. tcgunarathena

    Hutch Couple Totaly Free Packages Sims - Best Couple Sims Packagers

    hutch sim wikunnanna contact koranna danne 072
  6. tcgunarathena

    war footage : US Army clash with ISIS

    මොන රටවල් මොන මොන අවි හැදුවත් තාම AK-47, T-56 එකට තැන තියනවා වගේ නේ..? :growl::growl::growl::growl:
  7. tcgunarathena

    ශ්‍රී ලංකාවේ පළමු සමලිංගික චිත්‍රපටය

    මම හිතන්නේ මීට කලින් ගොඩක් ෆිල්ම් තිබිලා තියනවා සමලිංගිකත්වය නිරුපනය කරපු චිත්‍රපටි ලංකාවේ, නමුත් මේක වෙන්න ඇති සම්පුර්ණයෙන්ම සමලිංගිකත්වය තේමාව කර ගත්ත චිතරපටය එහම් නේද.?
  8. tcgunarathena

    New business help!!!

    මම දන්නා විදියට ලංකාවේ තියන පොලිතින් කර්මාන්ත ශාලා වලින් 95% විතරම වගේ අයිති හම්බයන්ට.....
  9. tcgunarathena

    Awurudu Shopping Guide (Sinhala Andum Kada)

    matara samanmal matara kotuwe kade
  10. tcgunarathena

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    මමනම් ඒ මුදල මොකක හරි එකක ආයෝජනය කරන්න තමයි කල්පනා කරන්නේ, ඉස්තිර තැන්පතු, කොටස් වෙළදපොල වගේ මොකක් හරි ලාබයක් ලබාගන්න පුළුවන් කියල හිතෙන දෙකට ආයෝජනය කරනවා....
  11. tcgunarathena

    Sliding Doors

    rep ++++
  12. tcgunarathena

    Top 08 Couple Pics!!

    rep++

    No contents