පොඩි උදව්වක්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංන්ස්ලා...මැලේසියාව පැත්තෙ පොඩි රවුමක් දාල එන්න අයිඩියා එකක් තියෙනවා..වීසා ගන්න තැන ඉඳලම එහෙට ගියාම තත්වෙත් එක්ක පොඩි ඔපීනියන් එකක් දීපල්ලකො ගිය උන්... :dull::dull:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    world trade center eken visa ganna puluwan. issara nam lankawe purawasiyanta on arrival visa dunna. dan denne naththe lankawen yana samaharak aya malaysiyawe over stay karala neethi virodi vidihata raki rassa karanna hadana nisa.

    mona visa dunnath return date eka dawas 30 kittuwata thiyenawanam immigration eken nathi prashna ahanawa. hamogema issaraha mesta athin gahala kaa gahala prashna ahana welwaluth thiyenawa. lankawe samaharak horu karana hora wada wala palavipaaka vindinna sidda wenne genuine yana wadagath minissunta.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ශ්‍රී;18230981 said:

    වීසා ගනන් එහෙම කොහොමද මචං..?උන්ගෙ වෙබ් එකේ පැහැදිලි නෑ බං..වීසා ඇප්ප්ලිකේෂන් එකත් ඩව්න්ලෝඩ් වෙන්නෙ නෑ..කොච්චර කාලයක් යනවද වීසා ඇපෲ වෙන්න?
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    ශ්‍රී;18230929 said:
    adu gaanata tour package ekak ganin machan.
    Thanx puthaalaa
    11.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වීසා ගනන් එහෙම කොහොමද මචං..?උන්ගෙ වෙබ් එකේ පැහැදිලි නෑ බං..වීසා ඇප්ප්ලිකේෂන් එකත් ඩව්න්ලෝඩ් වෙන්නෙ නෑ..කොච්චර කාලයක් යනවද වීසා ඇපෲ වෙන්න?
    දවස් 5ක් විතර යනවා.. රුපියල් 5000යි.. වැඩි විස්තර ඔනේ නැ. foshwa එකට ගිහින් ඇප්ලිකේශන් එක ඒ වෙලාවේම පුරවලා දියන්.. ඩොකියුමන්ට්ස් වැඩි දෙයක් ඔනේ නැ.. ෆොටො අනිවාර්යයි.. පාස්පොට් එක එක්ක, සැලරි ස්ලිප් පහුගිය මාස තුනක තිබ්බම ඇති.. බැන්ක් අකවුන්ට් එකේ ලන්ක 5-6ක් තියනවා නම් වෙන කිසි දෙයක් ඔනේ නැ.. වැඩ කරන තැනෙන් නිවාඩු අනුමත කරපු ලිපියක් අරන් යමන්..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යන්න හොද රටක් නමුත් පොඩි කට්ටක් තියනවා එමිග්‍රේෂන් එකෙන්නම්. එතනින් ගියොත් අනිත් තැන්වල යන එකනම් ලොකු දෙයක් නෙවෙයි නමුත් බලන්න තියන තැන වලට යන්නනම් ටැක්සි ගන්න වේවි උබ පාරවල් එහෙම දන්නේ නැති නිසා. එහෙම වුනොත් ටැක්සි එකට නගින්න කලින් ගණන් කතාකරගෙන නැගපන් නැත්තන් උබට කෙලවෙනවා...
     
    ටුවරිස්ට් වීසා ගන්න ඕව ඔක්කොම බලනවද බං..අකවුන්ට් එකේ ලක්ෂ 5-6ක් තියෙනවනම් මැලේසියා යනවද බං..වෙන කොහේ හරි ගිහිල්ල එනව :confused::confused::confused:
     
    thanx puthaa
    11.gif
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ටුවරිස්ට් වීසා ගන්න ඕව ඔක්කොම බලනවද බං..අකවුන්ට් එකේ ලක්ෂ 5-6ක් තියෙනවනම් මැලේසියා යනවද බං..වෙන කොහේ හරි ගිහිල්ල එනව :confused::confused::confused:

    ඔව් ඕවා ඔක්කොම බලනවා ඒ වගේම මේ උබ පිටරටකට යන පලවෙනි පාරනම් එමිග්‍රේෂන් එකෙනුත් කෙස් ටිකක් දානවා..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    ඔව් ඕවා ඔක්කොම බලනවා ඒ වගේම මේ උබ පිටරටකට යන පලවෙනි පාරනම් එමිග්‍රේෂන් එකෙනුත් කෙස් ටිකක් දානවා..
    පලවෙනි පාර නෙවෙයි මචං..මම ඉන්දියා,පිලිපීන්,බහරේන්,චයිනා ගිහිල්ල තොයෙනව..සැලරි ස්ලිප්ස්,බෑන්ක් ඩිපොසිට්ස් මොකුත් බැලුවෙ නෑනෙ බං..:confused::confused::confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ටුවරිස්ට් වීසා ගන්න ඕව ඔක්කොම බලනවද බං..අකවුන්ට් එකේ ලක්ෂ 5-6ක් තියෙනවනම් මැලේසියා යනවද බං..වෙන කොහේ හරි ගිහිල්ල එනව :confused::confused::confused:
    ඔව්.. තායිලන්ඩ් වලටනම් ලක්ශ 5ක් බැන්කුවේ බැලන්ස් එක තියනවා නම් වෙන කිසිම ඩොකියුමන්ට් එකක් ඔනේ නැ. මැලේ වලට කේස් එක කොල්ලන්ට කොහොමත්. ඒජන්සිකාරයො ජොබ් දෙනවා කියලා ටුවරිස්ට් වීසා ගස්සලා ක්වාලාම්පූර් යවපු උන් ඉන්නවා සැහෙන්න. ඒ කේස් එක නිසා ලන්කාවේ ස්ටෙඩි නැති උන්ට කේස්. උබට ලන්කාවේ ජොබ් එකක් තියනවා නම් වැඩේ ලේසියි.. නැත්තම් අනිවා මම කිව්ව ගානවත් තියෙන්න ඔනේ බැන්කුවේ..
     
    චයිනා උබ කොහොමද ගියේ.. ඉන්විටේශන් එකකින්ද? නැත්තම් කැන්ටන් සෙට් උනාද?
    දැන් පිලිපීන් වීසා ගන්න ලෙසි නැ, එම්බසිය වහලා මම දන්න හැටියට.. බන්ග්ලාඩේශ් වලින් ගන්න ඔනේ ලන්කාවේ අය..

    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඔව්.. තායිලන්ඩ් වලටනම් ලක්ශ 5ක් බැන්කුවේ බැලන්ස් එක තියනවා නම් වෙන කිසිම ඩොකියුමන්ට් එකක් ඔනේ නැ. මැලේ වලට කේස් එක කොල්ලන්ට කොහොමත්. ඒජන්සිකාරයො ජොබ් දෙනවා කියලා ටුවරිස්ට් වීසා ගස්සලා ක්වාලාම්පූර් යවපු උන් ඉන්නවා සැහෙන්න. ඒ කේස් එක නිසා ලන්කාවේ ස්ටෙඩි නැති උන්ට කේස්. උබට ලන්කාවේ ජොබ් එකක් තියනවා නම් වැඩේ ලේසියි.. නැත්තම් අනිවා මම කිව්ව ගානවත් තියෙන්න ඔනේ බැන්කුවේ..
    සැලරි ස්ලිප්ස්,නිවාසු ඇපෲ කරපු ලෙටර්ස් ඕකේ..වෙන මොකුත් ඕන්ද බං..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පලවෙනි පාර නෙවෙයි මචං..මම ඉන්දියා,පිලිපීන්,බහරේන්,චයිනා ගිහිල්ල තොයෙනව..සැලරි ස්ලිප්ස්,බෑන්ක් ඩිපොසිට්ස් මොකුත් බැලුවෙ නෑනෙ බං..:confused::confused::confused:

    නමුත් මුන් ..බලනවා..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    චයිනා උබ කොහොමද ගියේ.. ඉන්විටේශන් එකකින්ද? නැත්තම් කැන්ටන් සෙට් උනාද?
    දැන් පිලිපීන් වීසා ගන්න ලෙසි නැ, එම්බසිය වහලා මම දන්න හැටියට.. බන්ග්ලාඩේශ් වලින් ගන්න ඔනේ ලන්කාවේ අය..

    චයිනා ගියේ කැන්ටන් වලට තමා මචං :yes::yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සැලරි ස්ලිප්ස්,නිවාසු ඇපෲ කරපු ලෙටර්ස් ඕකේ..වෙන මොකුත් ඕන්ද බං..
    එහෙනම් වෙන මුකුත් ඔනේ නැ.. කන්ෆ්‍රිම් කරපු ෆ්ලයිට් ප්ලැන් එකක් අරන් යමන්.. ටිකට් ගන්න ඔනේ නැ. අහවල් ප්ලේන් එහේ අහවල් දවසට යනවා කියලා, එයාර් ලයින් වලින් ගන්න පුලුවන් කන්ෆර්ම් ඉටනරි කියලා. තව උබ මැලේසියාවේ ඉන්න තැනක ඇඩ්‍රස් එකක් හොටේල් බුකින් එකක් අරන් යමන්..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ටුවරිස්ට් වීසා ගන්න ඕව ඔක්කොම බලනවද බං..අකවුන්ට් එකේ ලක්ෂ 5-6ක් තියෙනවනම් මැලේසියා යනවද බං..වෙන කොහේ හරි ගිහිල්ල එනව :confused::confused::confused:

    oo ehema kiyala thiyenne wadi parissamata. api malaysiyawa lankawa wagema asiyanu ratak kiyala lankawa ekka samana karala baluwata malaysian karayo lankawa dakinne duppath ratak vidihata. agamana vigamana neethi ullanganaya karamin neethi virodiwa malaysiayawe raki rassa hoyagena yana aya nisa thamai ehema wela thiyenne. lankawe gaman balapathrayata malaysiyawe kisima thanak naha. waradi wataha ganeem nisa lankawe passport thiyena ayata malaysiyawe immigration eken ballekuta katha karanawa wage katha karapu awastha anantha apramanawa thiyenawa.