තැන්පතු පොලිය15% ක් දක්වා වැඩිකෙරේ

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
තැන්පතු පොලිය15% ක් දක්වා වැඩිකෙරේ

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා සියලු තැන්පතු පොලිය 15% ක් දක්වා වැඩි කරලා මචන්ලා:D.

ලක්ෂ 10 ට වැඩි වාර්ෂික ස්ථාවර තැන්පතු සඳහා පොලිය 20%ක් වර්ෂය අවසානයේ පොලියට අමතරව සින්ගප්පූරුවට ගුවන් සවාරියක් දෙන්ඩ තීරණය කරලා.:yes:

අදම ගිහින් අතේ තියෙන හැම තුට්ටුවක්ම ඉතුරු කරපල්ලා.රට වෙනුවෙන් සල්ලි ඉතුරු කරපල්ලා බන් විනාස නොකර.:angry::yes:

Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලක්ෂ 50ට වැඩිනම් පොලිය 100%.ඊයේ රෑ 12.01ට තමයි නිවේදනය කරලා තියෙන්නේ
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මම දැම්ම යනවා බොලව් පුක් ඩිපෝට්ස් 4 රක් 5 දාන්න :love:

    Rep +++ :P
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා සියලු තැන්පතු පොලිය 15% ක් දක්වා වැඩි කරලා මචන්ලා:D.

    ලක්ෂ 10 ට වැඩි වාර්ෂික ස්ථාවර තැන්පතු සඳහා පොලිය 20%ක් වර්ෂය අවසානයේ පොලියට අමතරව සින්ගප්පූරුවට ගුවන් සවාරියක් දෙන්ඩ තීරණය කරලා.:yes:

    අදම ගිහින් අතේ තියෙන හැම තුට්ටුවක්ම ඉතුරු කරපල්ලා.රට වෙනුවෙන් සල්ලි ඉතුරු කරපල්ලා බන් විනාස නොකර.:angry::yes:

    Happy Birthday !!!! ;) ;) ;) ;) ;) ;)
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    Happy-April-Fools-Day-Images-11.jpg

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    පැටියා;18125062 said:
    ඒ කියන්නෙ ණය පොලියත් වැඩි වෙනවා. ට හිකෙන යහපාලනේ. බන්දුල ගුණවර්ධන කියපු දේ ඇත්ත. :angry:

    pata gala anda neda patiyo
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අද ලංකාවට ඓතිහාසික දවසක්

    අද ලංකාවට ඓතිහාසික දවසක්
    අද ලංකාවේ යහපාලනයට චන්දෙ දීපු ලෝල්ලෝ ටික තමන්ගේ දවස සමරනවා !!!