mata dila nathooooooooooooo!

ප්රස්නේ වෙන්නේ apron/tarmac එකේදී hover කලොත් වටපිටාවේ තියෙන දේවල් වලට හානි වෙන්න පුළුවන් down wash එක වැඩි නිසා. එතන ඉන්න ground crew එකටත් අමාරුඉ.
ප්ලෙන් නග්ගන විදියට හෙලිකොප්ටර් නග්ගන්නෙ කොහොමෙයි ?
සිංහල ජාතියට ජය වේවා !!!
Very Good Thread !!!
සිංහල ජාතියට ජය වේවා !!!
සිංහල ජාතියට ජය වේවා !!! 



හප්පේ ඕකත් කවදාවත් ඉවරයක් වෙන්නෙ නැති ආසාවක්..
හැබැයි ඉතින් කවදාවත් ඇතුළෙ නැගල යන්න වෙන එකක් නෑ...
ස්තූතියි විස්තර කියල දුන්නට..
++5
taxi karagena runway ekata gihilla ethanin yanawa. bima dige chuttak witara issarahata gihilla take off karanawa


