මම කොහොමත් සංස්කෘතිය කියන දේ එච්චර සලකන කෙනෙක් නෙමේ. ඒත් උඹට මන් කියන දේ තේරෙන්නෙ නෑ. නඩු කාරයො ළමයි දූෂණය කරන ඒව ගැන ෆිල්ම් කරන එක හොදයි. ඒත් අක්ෂරයෙ තියන ප්‍රශ්නෙ නඩුකාරයෙකුයි ළමයෙකුයි ඇදුම් නැතුව ඉන්න එක නෙමේ. අම්මයි ළමයයි හෙලුවෙන් ඉන්න එක. මේක ලංකාවෙ වෙන දෙයක් නෙමේ. වෙන රටවලනම් මේක සාමාන්‍ය...