Ranja ganiyekta baninawa

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    :lol:රංජා කිච වෙලා ඉවරයි දැන්.නළු පාට් හැමතිස්සෙම දාන්න ගියහම මිනිස්සුන්ට අහුවෙනවා..:lol:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    1) අපේ ගැනු වේසියෝ නෙමෙ, තොගේ අම්මා වගේ. JVP = ජාතික වේසීගේ පුතාලා.

    2) වෙන රටවල නෙමෙයි වේසිගේ පුතෝ, සමානව දෙවල් වෙන්නේ North Korea වල.
    උඹල වගේ මේ දූපතෙන් අළියට ගිහින් නැති පොන්නයොත් එක්ක මන් කතාකරන්නෙ කැමති නෑ. යකෝ සමතැන දෙන්න ගෑනු වේසියො වෙන්න ඕනද. පොඩ්ඩක් බලපන් වෙන රටවල ගෑනුන්ට සලකන විදිහ. පුදුම කට්ටක් ඒ රටවල ගෑනු කන්නෙ. ලංකාව තරම් ගෑනුන්ට වැඩියෙන් සලකන රටක් මන් ලෝකෙ කොහෙවත් දැකල නෑ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Ow. Mathakane ara park karala giya wahanayak allagena karapu eka.


    LOL Rmv එකේ එකෙකුත් නෙමෙයි මූ කෝල් කරන්නේ ලොවෙත් නැති උගේම සල්ලි ගත්ත හෙන්චය්යෙක්ට.

    මූ තනිකර කරන්නනේ රැගිල්ල. මූ දන්නවා රඟපාලා මේ රටේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියල

    Film වල රඟපාන එක පාඩුයි. ප්‍රසිද්දිය ගත්තයින් පස්සේ දැන් දෙස් පාලුවෙක් වෙලා රගන එක කොච්චර වාසියි ද කියල තේරෙනවනේ

    මූ රඟපානවා කියල මිනිස්සු කීයෙන් කී දෙනාද බන් දන්නේ. මූ වගේ බොරු කරන හොරුන්ට චන්දෙ දෙන උන් ඉන්න කන් කවදාවත් වෙනසක් නැහැ

    මූ මහා මොළ කාරයෙකුත් නෙමෙයි, ඒත් රඟන එක යම් තාක් දුරට සැහෙන්න මිනිස්සු පිරිසක් රවට්ටනවා.

    මූ වගේ එවුන්ගේ බොරුව තේරෙනවා ටික දෙනෙක්ට හරි. ඒත් බුද්දිමතුන් කියල ඉගෙනගත්ත එවුන් පාර්ලිමේන්තුවට යැව්වම වෙන්නේ ඒ ටිකදෙනාටත් හොයාගන්න බැරි විදිහට හොරකං වෙන එක. රවිය රනිල් වගේ උන් කරන ජල්තර.

    මොකද මේ රටේ මිනිස්සු හිතන්නේ හොරකම හොයන්න බැහැ, ඔප්පු කරන්න සාක්ෂි නැහැ කියන එකේ තේරුම ඌ පිරිසිදු මිනිහෙක් කියන එකයි කියල.

    එහෙම බැලුවොත් අර හඳේ හාවා නැහැ කියල ඔප්පු කොරගන්න බැරි උන හින්ද හඳේ හාවෙක් ඉන්නවා කියල විස්වාස කරනවා වගේ කතාව වගේ එකක්.

    අවංක අයට දේශපාලනේට යන්න බැහැ. ගියත් දිනන්න බැහැ. දිනනවානම් අනිවාරෙන්ම ජල්තරේ උපරිම ගහන එකාට තමා දිනන්නේ. ඉතින් කවදත් හොරු තමා පාර්ලිමේන්තුවේ ඉතුරු වෙන්නේ. බහුතරය ගොන් හින්ද.
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹල වගේ මේ දූපතෙන් අළියට ගිහින් නැති පොන්නයොත් එක්ක මන් කතාකරන්නෙ කැමති නෑ. යකෝ සමතැන දෙන්න ගෑනු වේසියො වෙන්න ඕනද. පොඩ්ඩක් බලපන් වෙන රටවල ගෑනුන්ට සලකන විදිහ. පුදුම කට්ටක් ඒ රටවල ගෑනු කන්නෙ. ලංකාව තරම් ගෑනුන්ට වැඩියෙන් සලකන රටක් මන් ලෝකෙ කොහෙවත් දැකල නෑ.

    වෙන රටවල = North Korea. This is all that you JVP communist fu<kers know.
    By the way, are you GAY?


     
    Last edited: