1. Colours

    Meki mechchara suduida ?

    දැන් නම් සුදු ඇති luxary life style එකක්නේ තියෙන්නේ
  2. Colours

    Bird view camera එකක්

    වාහනේ හැටියට features වෙනස් වෙන්න පුලුවන්ද ඒ කියන්නේ 🤔
  3. Colours

    Bird view camera එකක්

    Boys..... වාහනේට bird view camera system එකක් සෙට් කරන එකේ 1. experience එක කොහොමද 2. ඕක කියන තරම් usefull ද නැත්නම් front and reverse camera තිබ්බම ඇතිද 3. front camera එකෙන් record කරන්න පුලුවන්ද නැත්නම් වෙනම dash cam එකක් සෙට් කරන්න ඕනෙද 4. android player එකත් එක්ක ගන්නවනම් හොද බ්‍රෑන්ඩ්...
  4. Colours

    කිරං ගුරුං on fire 🔥

    adeee, issara waradinne naha ban balanawa kohoma hari .
  5. Colours

    Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

    මෙහෙම උනොත් දැන් 55 ට විතර තියෙනවා wagon R 40 ක් වත් වෙයිද .
  6. Colours

    Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

    එච්චර ලිහිල් කරයි කියල හිතන්න අමාරුයි මොකද එලියට යන dollar ගැනත් හිතන්න වෙනවා . පරණ උනාට quantity එක වැඩි වෙන්න පුළුවන් නිසා සහ lease company වැඩි ගණන් වාහන වලට leasing දීල තියෙනවා .
  7. Colours

    Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

    ගෙන්වන්න chance එකක් තියෙනවා චන්දයක් තිබ්බොත් , හැබැයි ඉතින් 2019 තිබ්බ prices වලටනම් ආයේ market එක එන්නේ නෑ .
  8. Colours

    තාවකාලිකව ආ සංචාරකයෙක් නිසා ලංකාවේ පළමු පුරවැසියෙකුට උන අකටයුත්ත

    owa complain karanna tourism related thank nadda bn , only foreign guests kiyala daapu thanakata case eka adinawa mathakai .
  9. Colours

    Parliament to be dissolved ?

    uba palayan hilux thread ekata :D
  10. Colours

    Unboxing නීති ප්‍රශ්නයක්

    කැමැත්තෙන් කැඩුවත් බාර ගන්නේ නැත්නම් case එකක් අදින්න පුළුවන් කියල අහල තියෙනවා, විවාහ පොරොන්දු මත විශේෂයෙන් .
  11. Colours

    IMF ඉල්ලිම මත රජය විසින් තවත් 15% කින් බදු වැඩිකිරිම සලකාබලයි.

    Tax එක වැඩි කලාට දැන් යන quantiyi එකම යයිද , අලුත් prices වලට හුරු වෙන්න පුළුවන් කීයන් කී දෙනාටද ආර්ථිකේ හැකිලෙනවා කියල මුන් දන්නේ නැද්ද බන් 🤔
  12. Colours

    ලබන අවුරුද්දේ Phone ගන්න හිතන් ඉන්න උන්ට බුදු සරණයි

    Business karana ewunuth jeewath wenna epai ban , un ekath daala thamai ganan yawanne .
  13. Colours

    අත් වැඩ (.)(.)

    :love:
  14. Colours

    thili fernando

    meki lassanai , niyama shape eka sexy look ekk thiyenne :love:

    No contents