heta udeta import karanne nane import taxes wenas nah pal remove wenawa anika import kalath importer VAT claimableImport tax etc etc+18%
heta udeta import karanne nane import taxes wenas nah pal remove wenawa anika import kalath importer VAT claimableImport tax etc etc+18%
Business karana ewunuth jeewath wenna epai ban , un ekath daala thamai ganan yawanne .mata tiana prashne dn import karaddi VAT 0% tibila 18% add wenne kmada 35% wadi wenne 18% nm hri itin customer add wena eka wenne.
aniwaryenma wenna one meka namවෙළෙඳන්ට බඩුවල ගණන් දාන එකට නීති ගේන්න ඕනෙ.
හැම කඩේම බිලක් දෙන එක අනිවාර්ය කරන්න ඕනෙ.
කඩේ ගාන වෙනම බදු ගාන වෙනම බිලේ දාන්න ඕනෙ.
මොකක් හරි ගාන දාද්දි සම්පූර්ණ ගාන ඩිස්ප්ලේ කරන්න ඕනෙ.
නැත්නම් මුන් මිනිස්සුන්ව මරාගෙන කයි.
uba aran thiynwada? lankawata enwada bn ithn kattiya
Enawa.awata passe handover karata passe gewanna tiyenne.oka fb eke rhema danna epa.uba aran thiynwada? lankawata enwada bn ithn kattiya
Meka loweth meken Aran ape aiyala fb ekei YouTube ekei danawa. Okatath kela wena potakEnawa.awata passe handover karata passe gewanna tiyenne.oka fb eke rhema danna epa.
Hmmm kisima deyak share karanna be wawagena kanawaneMeka loweth meken Aran ape aiyala fb ekei YouTube ekei danawa. Okatath kela wena potak
මුන්ව sure කරන්න පුලුවන්ද බන්?
Uba dana link eken tamai un purchase karanne.bill okoma enawa.USA onlyමුන්ව sure කරන්න පුලුවන්ද බන්?
උන් ගෙන item එක original ද කොලිටි ද කියල බලන්නෙ කොහොමද
හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව හෙට සිට ජංගම දුරකථනයක මිල 35% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ.
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැටේ බද්ද සංශෝධනය කිරීම හේතුවෙන් මෙලෙස මිල වැඩිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
පල්ලෙහා Photo එකේ තියෙන්නේ අද Idealz එකේ තත්වේ
View attachment 222004
