Boys..... වාහනේට bird view camera system එකක් සෙට් කරන එකේ
1. experience එක කොහොමද
2. ඕක කියන තරම් usefull ද නැත්නම් front and reverse camera තිබ්බම ඇතිද
3. front camera එකෙන් record කරන්න පුලුවන්ද නැත්නම් වෙනම dash cam එකක් සෙට් කරන්න ඕනෙද
4. android player එකත් එක්ක ගන්නවනම් හොද බ්‍රෑන්ඩ් මොනාද ex : YD , lenovo
5. කොලබ අවට හොද ෂොප් මොනාද මේ වැඩේට