Parliament to be dissolved ?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,679
    15,020
    113
    Milagiriya
    සජිය උපරිම ආසන 20-30 ගනී .
    පොහොට්ටුව 10
    දෙමල සන්ධානෙට එයි 15
    ඉතුරුව අනුර ස
    යුනීපී එක ලොවෙත් නැ ලොවි ගහෙත් නෑ
    @ruchira55 @rangana26 @monson @EVC මිත්‍රවරුනි මොහුට දෙන පිළිතුර කිමෙක්ද 🤔

    It is certain that the UNP will win 20 or more seats in parliament in the upcoming election 🥰
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    @ruchira55 @rangana26 @monson @EVC මිත්‍රවරුනි මොහුට දෙන පිළිතුර කිමෙක්ද 🤔

    It is certain that the UNP will win 20 or more seats in parliament in the upcoming election 🥰
    ඕවට උත්තර දීල වැඩක් නෑ. ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා තනි අලිය මුළු රටම ඇල්ලුවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,990
    27,151
    113
    :lol:

    vo98c0D.jpg
     
    • Haha
    Reactions: Honda.putha

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,736
    39,497
    113
    Homagama
    රනිල්ට අවුල් අනුර නෙමෙයි සජිත් මට පේන විදියට . ඌව අයින් කරගත්තොත් රනිල්ට අනුරව ලේසියෙන් ඉවර කරගන්න පුළුවන් .

    සජිත් මහ මැතිවරණය දිණුවම ඈයේ මොකටද රනිල්. පොරටනෙ ජනමතය.
    ඔයා හිතලා තියෙන්නේ පොදු මහජන මනසින්. ඕකම තමයි රනිල් ඇතුලු පිරිසටත් ඕනා.. ඔහොම හිතන අය වැඩිවෙන තරමට උන්ට වාසියි. ලොකු දේෂපාලන ටොක්ස් දුන්නට npp එකත් හිතන්නේ ඔය විදිහට.

    අනුර අයින් කරන්න සජිත්ව ඕනා. සජියාට පණ නැ. පණ තිබ්බනම් රනිලා නටන්නේ නැ. ඌ රෑකඩයක්. ඌව නටවන්න රනිල් දන්නවා. රනිල් යටතේ සජිත්. නාමල් විපක්ෂ නායක. ඕකයි කලින් මහමැතිරණයක් ගත්තොත් ගහන ප්ලැන.

    සජිත් මහමැතිරණයක් දින්නත් ඊලගට කවදාහරි තියන ජනාධිපතිවරණයක බලය යන්නේ ඒ පැත්තටමයි (රනිල්,සජිත්).
    රනිලාට ටයිම් පාස් ⁣කරන්න කල් එනවා.පක්ෂය ශක්තිමත් වෙනවා.
    අනුර රැල්ල එක හුවකින් හරවන්න පුලුවන්. රනිලාගේ+පොහොට්ටුවේ+මයිත්‍රිගේ පොදු පැත්තම දිනුම්. නාමල් වැල් පාලමෙනුත් එතර වෙලා ඉවරයි.

    චැප්ට ක්ලෝස්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    @ruchira55 @rangana26 @monson @EVC මිත්‍රවරුනි මොහුට දෙන පිළිතුර කිමෙක්ද 🤔

    It is certain that the UNP will win 20 or more seats in parliament in the upcoming election 🥰
    20 ? කලින් එකේ බොනස් එකක් ආපු උන් 20 ගන්නවා ....

    මරු .... හරි ශෝක් ...වෙරි ගුඩ් 😜😜😜
     
    • Like
    Reactions: u_make_me_sick_

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රනිල්ට අවුල් අනුර නෙමෙයි සජිත් මට පේන විදියට . ඌව අයින් කරගත්තොත් රනිල්ට අනුරව ලේසියෙන් ඉවර කරගන්න පුළුවන් .

    සජිත් මහ මැතිවරණය දිණුවම ඈයේ මොකටද රනිල්. පොරටනෙ ජනමතය.
    මට හිතෙන්නේ නෝමල්ට කොහොමත් මේ සැරේ එන්න ඕනේ නෑ පොහොට්ටුව හදන්නේ මාලිමාවට යන චන්ද ටික කඩන්න සෙට් එකක් දානවා dp වගේ අය දාලා පොහොට්ටුවට නටවන්න පුළුවන් සෙට් එකකට බලය යන්න හදවනවා

    ඊළඟ සැරේ වෙනකොට මිනිස්සුන්ට ඔක්කොම අමතකයි,

    2015 මහින්දලව ගෙදර යවල ආයේ 2019 ත් උන්ටම ආයේ දුන්නනේ කන්න ඒ වගේ ගේමක් ගහයි.