:lol::lol::lol:
මාමා කියල තමයි ගොඩක් උන්ට කියන්න වෙන්නේ..:P
ටොම් අයියගෙ ගණනය කිරීම අවුල් වෙලා අර භීෂණ සීන් කෝන් සහ A/L වලින් පස්සෙ ගෙදර හිටිය අවුරුදු 3 නිසා..:rolleyes:
ඔව් හැබැයි.. නිවැරදි උපදෙසක් ගන්න, තාත්ත්වික විදිහට කුණුහරුප අහ ගන්න එකී මෙකී නොයෙක් දේවල් සම්බන්ධයෙන් එලකිරි මාමාල සෙට් එක...