1. richlife

    මගෙයි වයිෆ්ගෙන් අවුල දැන් තත්වය

    මතක තියා ගන්න.. ඕනෑවට වැඩිය නැවෙන්න යන එකත් කේස්.. ඒ වගේම ඕනෑවට වැඩිය කෙලින් ඉන්න එකත් කේස්.. හැමතිස්සෙම මධ්‍යස්ථ වෙන්න බලන්න..:yes:
  2. richlife

    මගෙයි වයිෆ්ගෙන් අවුල දැන් තත්වය

    ඔය තියෙන්නෙ ඔක්කොම පැහැදිලි සිංහලෙන්ම කියලා..:yes: වයිෆ් එක්ක කතා කරන්න ආයි අමුතු ගටක් ඕනෙ නෑනේ.. කලින් කතා කරල තියෙනවනේ.. අඩුම ගානේ ඔය කියපුවයින් 75%ක්වත් කියන්න බැලුවනම් ගොඩම තමයි.. :cool: උනේ වැරැද්දක් උනත් ඒක නිකම්ම චැට් එකක් විතරයි කියන එක පොඩ්ඩක් වැඩියෙන් කියන්න බලන්න.. හැබැයි ගානකට...
  3. richlife

    F*cking Maldives Muslims!

    ඒ ඒ වෙලාවෙ හැටියට සහජීවනේ.. අනිත් වෙලාවට උන්ගෙ ලොකු ලොකු කතන්දර.. මුන් නම් මහා එපා කරපු ජාතියක්..:frown: මුන්ගෙ ආගමේ කොච්චර පිස්සු කෙළියත් එයාපෝට් එකකදි වෙන එයාපෝට් වලදි උන්ට ඔහොම ගරහන්නේ නෑනේ..:oo:
  4. richlife

    රිෂාඩ් බදුර්දීන්

    කුණුහරුප කියන්න තියෙන අකමත්ත නිසයි උඩ කමෙන්ට් එක දැම්මේ..:angry:
  5. richlife

    රිෂාඩ් බදුර්දීන්

    :angry::angry::angry::oo:
  6. richlife

    තැලුණු යකඩය

    BUMPs
  7. richlife

    සුන්දරම දිය ඇලි අතරින් එක බෝඹුරු ඇල්ල

    ලස්සන ෆොටෝස් ටිකක් මචන්..:love: පින්තූර දානකොට ඊලඟ පාර ටිකක් සයිස් එක අඩු කරල දාන්න..:yes: +Rep
  8. richlife

    අමුතුම ලස්සන පිංතූර ටිකක්....

    සමහර ඒවනම් හෙන අත්භූතයි වගේ..:shocked: +Rep
  9. richlife

    මගෙයි වයිෆ්ගෙන් අවුල දැන් තත්වය

    මමත් එකඟයි.. ඒත් කියල තියෙන විදිහට වයිෆ් ගොඩක් මූ ගැන හොයල බලන කෙනෙක්නම්, වයිෆ් මෙයාට ගොඩක් ආදරෙයි නම් සීන් එක කොච්චර පොඩි උනත් වයිෆ් ගෙ හිත හදන්න අමාරුයි.. අනික අර ටයිම් පාස් සීන් එක නිසා තවත් චොර වෙලානේ.. :baffled: ඒ නිසා අනිවාර්යෙන් වයිෆ් හිතේ අමාරුව නිසාම මළෙන් ඉන්නව ඇති..:confused: ඕනෑවට...
  10. richlife

    මගෙයි වයිෆ්ගෙන් අවුල දැන් තත්වය

    හැඟිල ඉඳලත් ප්‍රශ්න විසඳන්න බෑ.. ඒ අයව හම්බවෙලා තේරුම් කරල දෙන්නයි වෙන්නෙ කොනක ඉඳලම.. පුලුවන් තරම් කියන්න බලන්න මේක මෙතනින් ඉවරයි කියන එක.. සමහරවිට වයිෆ් ට වැඩිය ගොඩක් දුර දිග හිතන්න පුලුවන් ඒ අයගෙ දෙමව්පියෝ.. ඒ නිසා ඔයාම ඒ අය එක්ක කතා කරන එක හොඳයි.. හැබැයි වයිෆ් කතා කරද්දි බාධා කරන්න යන්නත්...
  11. richlife

    Exclusive For Elakirians..

    :rofl:මැදනම් 85 වෙන්න එපැයි.. 84 කියන්නේ මුලට කිට්ටුයි..:P :yes::yes::yes: අපෙත් 97 දී ගෙනාව SONY ටී.වී එක තමයි බන් තාමත් බලන්නේ.. :cool: ඩෙක් පිස් වලින් මුලින්ම බැලුවෙ ඇණකොන්ඩා ෆිල්ම් එක.. පැහැදිලිත් නෑ.. පට්ට කලුවරත් එක්ක..:baffled: ඒත් ඉතින් මාර ගති.. :love:කොන්ට්‍රා, සුපර් මාරියෝ තමයි...
  12. richlife

    දවසින් යාපනේ යමුද?..!

    මේ ත්‍රෙඩ් එක ගොඩක් පරණයි බන්..:baffled: ඉමේජ් අප්ලෝඩ් කරපු සයිට් එකේ මොකක් හරි සීන් එකක් වෙලා ඇති..:confused: මට දැන් ඒකෙ යූසර් නේම් පාස්වර්ඩ් මතකත් නෑ..:sorry:
  13. richlife

    දවසින් යාපනේ යමුද?..!

    අඩේ මේ ත්‍රෙඩ් එක ගොඩක් පරණ එකක්.. දැන් නම් ෆොටෝ පේන්නෙත් නෑ මම හිතන්නේ...:sorry: උඹ ෆොටෝස් නැතුව ත්‍රෙඩ් එක කියවං ගිහින් රෙප් දුන්නද..?:cool: අනිවාර්යෙන් දන්නෙම නැතුව පෑගෙනවා.. මේක මරුටියක් වෙලත්, ඒ කාලෙ මට හරියට ඩ්‍රයිවින් බැරි උනත් මගේ අතිනුත් 80 - 85 අතරේ පෑගුණ වෙලාවල් තිබුණා.. අයියා...
  14. richlife

    Exclusive For Elakirians..

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත එහෙම රජකරපු කාලේ... සන්ෆ්ලවර් තොප්පි වෙලෙන්දෙක් සින්දුව ආපු කාලේ.. ජිප්සීස් ඕයේ ඔජායේ නැගල ගිය කාලේ.. කැස්ට් ප්ලේයර් එකක් තියෙන ගෙයක් හයිෆයි ගෙයක් වගේ පෙනුන කාලේ තමයි අපේ කාලේ..:love: ඩ්‍රැගන් මාමේ.. එහෙනම් තොප්පියයි මමයි එකම ඒජ් එකේ..:P
  15. richlife

    අල

    ඇයි බන් බඩගින්නෙ ඉන්න වෙලාවටම මේ වගේ ත්‍රෙඩ් පේන්නේ.. හයියූ..:sorry: +Rep
  16. richlife

    රස්තියාදුකාරයන්ගේ හෑල්ල....

    ඔය යූසර් නේම් එක දීපං ළමයෙකුට..:rofl:
  17. richlife

    Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

    වැටිල ඉන්න එකෙක්ව පාගලා වැඩක් නෑ.. නැගිටින්න උදව් කරන්න ඕනේ.. අනික ළමයිනුත් ඉන්නවනම් තවත් කේස්.. වැරැද්ද හදා ගන්න ට්‍රයි කරනව කියල දැන දැනම බනින එක වැරදියි.. අනික දුර දිග යන්න කලින්, මීට වැඩිය ලොකු වරදක් වෙන්න කලින් මේක විසඳ ගන්න පුලුවන් විදිහකට අදහසක් දෙන එකයි වැදගත් වෙන්නේ.. වැරදි කරන්නෙ...
  18. richlife

    Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

    ඇයි යූසර් නේම් එකටත් ඔහොම නමක් දා ගත්තේ.. ඕකෙන් ලොග් වෙන වෙන සැරේට ඔයාට ඔයා ගැනම තරහක් ඇති වෙනවනේ ඕකෙන්.. වයිෆුයි අම්මයි දෙන්නම එහෙම කියල බැන්න උනත් ඒ දේවල් ඒ අයගෙන් වගේම ඔයාගෙනුත් අමතක වෙන්න ඕනේ.. ඒ කියන්නෙ දැන් වෙන්න ඕනේ ඒ අය කියපු වචන වලට විරුද්ධ දේවල්.. තිරිසනෙක් නෙමෙයි කියන එක මුලින් ඔයා...
  19. richlife

    Rio Olympic

    :cool: +Rep

    No contents