මගෙයි වයිෆ්ගෙන් අවුල දැන් තත්වය

Aug 15, 2016
72
3
0
මචන්, කල් යනකොට මම හිතන්නේ වැඩෙ ටිකක් සමනය වෙයි. ගෑනු දික්කසාද වෙන්නේ නෑ නේ. ඒක නිසා ටිකක් ඉවසල හිටපන්. මෙතන එක එකා එක එක දේවල් කියනවා, ගෑනිව දාල යන එකේ ඉඳල ගෑනි ඉස්සරහ වැඳවැටෙන එක පවා කියනව. මම හිතන්නේ මචන්, උඹම කල්පනා කරලා තීරණයක් ගනින්, හැබැයි ප්‍රශ්නේ තවත් වන වෙන විදිහේ දෙයක් ගන්න එපා. ගෑනි උඹව දාලා යන්නේ නෑ මචන්, ඒකයි කියන්නෙ එක ගෙදර ඉමු කියලා, ඒක හින්දා උබ බය වෙන්න එපා. ඕනවට වඩා නියාලූ වෙන්නත් එපා.

මොකද උඹ චැට් කලා විතරක් නම් (උබ බොරු කියනවා නම් ඉතින් වැඩක් නෑ) උඹ ගෑනියෙක් එක්ක බුදියගෙන හිටින් ගෑනිට අහුවෙලා වගේ ඉන්න එපා. මොකද උඹේ වැරැද්ද එච්චර ලොකු එකක් නෙවෙයි නිසා.
හොඳම වැඩේ කාලයට ඉඩ දීල ඉන්න එක. එතකොට කාලයත් එක්ක ගෑනි ආයේ කතා කරයි. දැන් හැම වෙලාවෙම සමාව ඉල්ලන්න යන්නත් එපා. ගෑනිගේ තරහ නිවෙන්න දෙන්න, සතියකින් බලහන් තත්වේ වෙනසක් වෙයි ද කියල.

මම මේ නිකන් අහන්නේ, නෝනා ටිකක් සැර කෙනෙක් ද? ගෙදර ආධිපත්‍යය තියාගෙන ඉන්න කෙනෙක් ද? මොකද මේ වගෙ පොඩි සීන් එකකට එච්චර ගේමක් අදින්නේ මොකද කියලා හිතාගන්න බෑ.

දෙන්නා කසාද බැන්දේ සම්බන්ධයෙකින් ද? නැත්තන් යෝජ්නාවක් ද? මෙයාගේ අධිපතිවාදී ගති උඹට තේරුනේ නැද්ද?

aganige tikak e wage gathi thiyanawa

eth mama sadde dammama bayayi

wela thiyanne gani mara widhiyata dahamata bara nisa me wage punchi waraddak unath lokuwata penne

campus love ekak ban
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන්, කල් යනකොට මම හිතන්නේ වැඩෙ ටිකක් සමනය වෙයි. ගෑනු දික්කසාද වෙන්නේ නෑ නේ. ඒක නිසා ටිකක් ඉවසල හිටපන්. මෙතන එක එකා එක එක දේවල් කියනවා, ගෑනිව දාල යන එකේ ඉඳල ගෑනි ඉස්සරහ වැඳවැටෙන එක පවා කියනව. මම හිතන්නේ මචන්, උඹම කල්පනා කරලා තීරණයක් ගනින්, හැබැයි ප්‍රශ්නේ තවත් වන වෙන විදිහේ දෙයක් ගන්න එපා. ගෑනි උඹව දාලා යන්නේ නෑ මචන්, ඒකයි කියන්නෙ එක ගෙදර ඉමු කියලා, ඒක හින්දා උබ බය වෙන්න එපා. ඕනවට වඩා නියාලූ වෙන්නත් එපා.

    මොකද උඹ චැට් කලා විතරක් නම් (උබ බොරු කියනවා නම් ඉතින් වැඩක් නෑ) උඹ ගෑනියෙක් එක්ක බුදියගෙන හිටින් ගෑනිට අහුවෙලා වගේ ඉන්න එපා. මොකද උඹේ වැරැද්ද එච්චර ලොකු එකක් නෙවෙයි නිසා.
    හොඳම වැඩේ කාලයට ඉඩ දීල ඉන්න එක. එතකොට කාලයත් එක්ක ගෑනි ආයේ කතා කරයි. දැන් හැම වෙලාවෙම සමාව ඉල්ලන්න යන්නත් එපා. ගෑනිගේ තරහ නිවෙන්න දෙන්න, සතියකින් බලහන් තත්වේ වෙනසක් වෙයි ද කියල.

    මම මේ නිකන් අහන්නේ, නෝනා ටිකක් සැර කෙනෙක් ද? ගෙදර ආධිපත්‍යය තියාගෙන ඉන්න කෙනෙක් ද? මොකද මේ වගෙ පොඩි සීන් එකකට එච්චර ගේමක් අදින්නේ මොකද කියලා හිතාගන්න බෑ.

    දෙන්නා කසාද බැන්දේ සම්බන්ධයෙකින් ද? නැත්තන් යෝජ්නාවක් ද? මෙයාගේ අධිපතිවාදී ගති උඹට තේරුනේ නැද්ද?

    මමත් එකඟයි.. ඒත් කියල තියෙන විදිහට වයිෆ් ගොඩක් මූ ගැන හොයල බලන කෙනෙක්නම්, වයිෆ් මෙයාට ගොඩක් ආදරෙයි නම් සීන් එක කොච්චර පොඩි උනත් වයිෆ් ගෙ හිත හදන්න අමාරුයි.. අනික අර ටයිම් පාස් සීන් එක නිසා තවත් චොර වෙලානේ.. :baffled: ඒ නිසා අනිවාර්යෙන් වයිෆ් හිතේ අමාරුව නිසාම මළෙන් ඉන්නව ඇති..:confused:

    ඕනෑවට වැඩිය එල්ලි එල්ලි ගිහින් ඇණයක් වෙන්නෙ නැතුව ප්‍රශ්නේ ගානට විසඳ ගන්න එක තියෙන්නෙ ඔයාගෙ අතේ.. නිතරම සමාව ඉල්ලන්න ගියාම වෙන්නෙ උඹ ඒ ගෑනි එක්ක ලොකු සීන් එකක් තිබුණ කියල වයිෆ් හිතන එක.. වැරද්දක් වෙලා තියෙන නිසා ඕනැඇවට වැඩිය ලොකු එකෙන් ඉන්නත් බෑ.. ඒ දෙක ඔයාට බැලන්ස් කර ගන්නම වෙනවා..
     
    Aug 15, 2016
    72
    3
    0
    elakiri machan

    thanks a lot

    හැඟිල ඉඳලත් ප්‍රශ්න විසඳන්න බෑ.. ඒ අයව හම්බවෙලා තේරුම් කරල දෙන්නයි වෙන්නෙ කොනක ඉඳලම.. පුලුවන් තරම් කියන්න බලන්න මේක මෙතනින් ඉවරයි කියන එක.. සමහරවිට වයිෆ් ට වැඩිය ගොඩක් දුර දිග හිතන්න පුලුවන් ඒ අයගෙ දෙමව්පියෝ.. ඒ නිසා ඔයාම ඒ අය එක්ක කතා කරන එක හොඳයි.. හැබැයි වයිෆ් කතා කරද්දි බාධා කරන්න යන්නත් එපා..

    මේක මෙතනින් ඉවර කරල මට ආයි පරණ විදිහට ඉන්නයි ඕනෙ කියන එකම තේරුම් කරන්න බලන්න.. ඒ නිසාමයි ආවේ කියලත් කියන්න..

    මේ ප්‍රශ්නෙ මෙතනින් ඉවරයක් කරන්නයි ඕනෙ කියන එකම ආයි ආයි කියන්න බලන්න.. බැන්නොත් බැනුම් අහන් ඉන්න. ලොකු කන්තන්දර මුකුත්ම කියන්න යන්න එපා.. ඩිවෝස් කතන්දරයක් ආවත් කියන්න එහෙම දෙයක් උනත් ඔයාට ඒ ගෑනිගෙන් වැඩක් නෑ කියලා.. දෙන්න දෙපැත්තට වෙන එක විතරයි වෙන්නෙ කියන්න.. ළමයි ගැන හිතන්න ඕනෙ කියලත් හිතන්න.. ඕව කියද්දි ඉතින් ඒ අය කියයි ඇයි කලින් ඕව ගැන හිතුවෙ නැත්තෙ කියලා.. කියන්න මම ඒ ගෑනිට "අයි.ලව් යූ" කිව්වෙ නෑ.. ඒක එච්චර දුර දිග ගිය එකක් නෙමෙයි.. ඒත් ඒ ගෑනි එකපාරටම එහම එව්වා කියලා.. වයිබර් වට්සප් හැමදේම වයිෆ්ට බලන්න පුලුවන්.. ඒ කිසිම දෙයක් හංඟන්නේ නෑ කියන්න..

    මේක ඒ තරම් හංගන්න හැදුවෙ නැති නිසාමයි වයිෆ් දැන ගත්තෙ කියලත් කියන්න.. (වෙච්ච චාටර් එකෙන් බෙරෙන්න එපැයි.)

    අපි කියන ඔක්කොම හිතින් මවාගෙනයි කියන්නේ.. ඒත් ඉතින් ඒ ඒ අවස්ථාවෙ හැටියට කතා කරන්න වෙන්නෙ ඔයාටමයි.. වයිෆ්ගේ දෙමව්පියෝ ගැන අපි දන්නෙ නෑනේ.. කොහොම උනත් හංඟගෙන දුක් විඳිනවට වැඩිය, එකට ඉඳන් අඳුරන්නෙ නෑ වගේ ඉන්නවට වැඩිය මේ දේවල අමාරුවෙන් හරි කතා බහ කරල විසඳ ගන්න එක හොඳයි.. අද කොච්චර පීචන් උනත් ඕවා දුර දිග ගිහින් පස්සෙ මාට්ටු වෙලා හරි, වෙන වෙන සීන් කෝන් වලදි ඕක ඇදිල ඇවිත්
    හරි චාටර් වෙනවට වැඩිය දැම්මම ගොඩ දා ගන්න තරමට හොඳයි..
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මචන්, කල් යනකොට මම හිතන්නේ වැඩෙ ටිකක් සමනය වෙයි. ගෑනු දික්කසාද වෙන්නේ නෑ නේ. ඒක නිසා ටිකක් ඉවසල හිටපන්. මෙතන එක එකා එක එක දේවල් කියනවා, ගෑනිව දාල යන එකේ ඉඳල ගෑනි ඉස්සරහ වැඳවැටෙන එක පවා කියනව. මම හිතන්නේ මචන්, උඹම කල්පනා කරලා තීරණයක් ගනින්, හැබැයි ප්‍රශ්නේ තවත් වන වෙන විදිහේ දෙයක් ගන්න එපා. ගෑනි උඹව දාලා යන්නේ නෑ මචන්, ඒකයි කියන්නෙ එක ගෙදර ඉමු කියලා, ඒක හින්දා උබ බය වෙන්න එපා. ඕනවට වඩා නියාලූ වෙන්නත් එපා.

    මොකද උඹ චැට් කලා විතරක් නම් (උබ බොරු කියනවා නම් ඉතින් වැඩක් නෑ) උඹ ගෑනියෙක් එක්ක බුදියගෙන හිටින් ගෑනිට අහුවෙලා වගේ ඉන්න එපා. මොකද උඹේ වැරැද්ද එච්චර ලොකු එකක් නෙවෙයි නිසා.
    හොඳම වැඩේ කාලයට ඉඩ දීල ඉන්න එක. එතකොට කාලයත් එක්ක ගෑනි ආයේ කතා කරයි. දැන් හැම වෙලාවෙම සමාව ඉල්ලන්න යන්නත් එපා. ගෑනිගේ තරහ නිවෙන්න දෙන්න, සතියකින් බලහන් තත්වේ වෙනසක් වෙයි ද කියල.

    මම මේ නිකන් අහන්නේ, නෝනා ටිකක් සැර කෙනෙක් ද? ගෙදර ආධිපත්‍යය තියාගෙන ඉන්න කෙනෙක් ද? මොකද මේ වගෙ පොඩි සීන් එකකට එච්චර ගේමක් අදින්නේ මොකද කියලා හිතාගන්න බෑ.

    දෙන්නා කසාද බැන්දේ සම්බන්ධයෙකින් ද? නැත්තන් යෝජ්නාවක් ද? මෙයාගේ අධිපතිවාදී ගති උඹට තේරුනේ නැද්ද?

    මම උඹ කියපු ගොඩාක් දේවල් වලට එකගයි. මට හිතෙන විදිහට මචන් මුගෙ වයිෆ් සෑහෙන හොද මනුස්සයෙක් වගේ. එයා සෑහෙන කැපකීරීමක් කරපු කෙනෙක් වෙන්න ඇති තමන්ගේ ස්වාමියා සහ ළමයි වෙනුවෙන්. අනිත් අතින් චරිතෙත් බොහෝම හොද මූට වචනයකින්වත් වරදක් නොකරන්න බැදිලා හිටිය කෙනෙක් වෙන්න ඇති. ඒකයි මෙයාට මෙච්චර හිත රිදිලා ඇත්තේ.

    කවුරැවත් පිලිගන්නේ නෑ බං චැට් විතරක් කලා කිවුවට. උඹ දැන් චැට් විතරක් කෙරැවේ අවංකවම ඕකට අනින්න හිතන්නේ අනාගත දවසක. උඹ දන්නේ නැති උනාට උඹේ යටි හිතේ ඕක තියෙනවනේ. ඒකනේ උඹ ගෑණියෙක් එක්කම චැට් එක පටන් ගත්තේ. උඹේ ගෑණිත් හිතන්නේ ඔහොම තමයි. එයාට ඕක අහුනොවුනනම් අනිවා උඹ ඕකට අනිනවා කියලා එයා දන්නවා. ඒකයි එයා මේක මෙච්චර දුරක් ගෙනියන්නේ.

    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් උඩ එකා කිව්වා වගේ උඹට කරන්න තියෙන්නේ කාලයට ඉඩදීලා බලන් ඉන්න. උඹ ගෑණට වනයක් වෙන්න එපා. පිරිමියෙක් වගේ තමන්ගේ තමන්ගේ තත්ත්වෙයට ගැලපෙන විදිහට කතා බහ කරලා ඉදින්.

    එක දෙයකින් වැටුනයි කියලා සමස්ථ ජීවිතයම අවුල් කරගන්න එපා. ජීවතේ තව වටින දේවල් තියෙනවා.
     
    Last edited:

    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ

    "ඔයාට සමාව දෙන්න බෑ, කසුන් (fake). අපි දෙන්නම මේ වහල යට ඉමු, හැබයි husband & wife සම්බන්දයක් නෑ අපි අතර.
    එතකොට ලමයි දෙන්නට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නව. එච්චරයි."

    මම වෙන මොනාද කරන්න ඕනෙ

    :rofl:
    උඹ.. ටික දවසක් බලපන්. ළමයි නිදියගන්නකන් ඉඳලා ලැප් එක ඔන්කරගෙන හොද වැලක් දාගනින්. හොදට නග්ගලා අතේ ගහන්න පටන් ගනින් ගෑණි ඉස්සරහම. ගෑණි බය වෙනවා උඹ පිට යනවා කියලා. අත්දැකිමෙන් කියන්නේ. වැඩේ සාර්ථක වෙනවා.
     
    • Like
    Reactions: chethana kalan
    Aug 15, 2016
    72
    3
    0
    මම උඹ කියපු ගොඩාක් දේවල් වලට එකගයි. මට හිතෙන විදිහට මචන් මුගෙ වයිෆ් සෑහෙන හොද මනුස්සයෙක් වගේ. එයා සෑහෙන කැපකීරීමක් කරපු කෙනෙක් වෙන්න ඇති තමන්ගේ ස්වාමියා සහ ළමයි වෙනුවෙන්. අනිත් අතින් චරිතෙත් බොහෝම හොද මූට වචනයකින්වත් වරදක් නොකරන්න බැදිලා හිටිය කෙනෙක් වෙන්න ඇති. ඒකයි මෙයාට මෙච්චර හිත රිදිලා ඇත්තේ.

    කවුරැවත් පිලිගන්නේ නෑ බං චැට් විතරක් කලා කිවුවට. උඹ දැන් චැට් විතරක් කෙරැවේ අවංකවම ඕකට අනින්න හිතන්නේ අනාගත දවසක. උඹ දන්නේ නැති උනාට උඹේ යටි හිතේ ඕක තියෙනවනේ. ඒකනේ උඹ ගෑණියෙක් එක්කම චැට් එක පටන් ගත්තේ. උඹේ ගෑණිත් හිතන්නේ ඔහොම තමයි. එයාට ඕක අහුනොවුනනම් අනිවා උඹ ඕකට අනිනවා කියලා එයා දන්නවා. ඒකයි එයා මේක මෙච්චර දුරක් ගෙනියන්නේ.

    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් උඩ එකා කිව්වා වගේ උඹට කරන්න තියෙන්නේ කාලයට ඉඩදීලා බලන් ඉන්න. උඹ ගෑණට වනයක් වෙන්න එපා. පිරිමියෙක් වගේ තමන්ගේ තමන්ගේ තත්ත්වෙයට ගැලපෙන විදිහට කතා බහ කරලා ඉදින්.

    එක දෙයකින් වැටුනයි කියලා සමස්ථ ජීවිතයම අවුල් කරගන්න එපා. ජීවතේ තව වටින දේවල් තියෙනවා.

    uba kiyapu de 100% aththa

    eki honda ganiyek
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වයිෆ් සහ අම්ම උඹව අන්දනව පුතේ.උඹගේම කටින් විස්තරේ දැනගෙන ඒකෙන් උඹව පාලනය කරගන්නයි හදන්නේ.ඔක මම නම් හිතන හැටියට සාමාන්‍ය දෙයක්.දෙන්නම එක වහල යට ඉමු කියල ලොවෙත් කියන්නෑ මචෝ ඩිවෝස් වෙනව නම්.100% ක් ෂුවර්.ඔක ටික දවසන් යනකොට නිකම්ම ශෙප් වෙයි.....

    mata hithenne uba wife ekka wife ge ammalage gedara palayan
    uba nogiyoth e minissuth wishwasha karanawa uba athe waraddak thiyenawa kiyala
    anika wife ge gedara aya unath meka samadanayen wisadanna monawa hari karayi
    eka nisa baya nathiwa palayan
    uba meke samahara un kiyala thiyena widihata chandi part danna giyoth nam sorry.com

    එකෙන්ම..
    ඩිවෝස් වෙන් නෑ වගේ..එහෙනං එක වහලේ කතා නෑ ලොවෙත් :yes:

    අබරපිය මේවා.. :D
    ඔව්..
    මං වැරැද්දක් කරා..
    ඉතින් මං ඒක අවංකව පිලිගත්තා..
    අයෙත් වස්තුවේ මට සමාවෙන්න මං මේ ලෝකේ perfect ම husband නෙවෙයි..:rolleyes:
    ඒත් මට තව චාන්ස් එකක් දෙන්න..
    මං වෙලා පෙන්නන්නම් මගේ උපරිමෙන්..
    ඔයාට බොරුව වහන්න බොරු කලේ නෑ නේ..
    අනික කීවත් වගේ මං ඒ ගෑනි එක්ක කතා කලා විතරයි !
    අනික ඔච්චරම ඒ ගෑනි එක්ක මං සිරා ලව් නං.. ඕව ඔහොම නිකන් වයිබර් එකේ එවන්න කියනවද?

    හරි යනවා නං..රත්නපුර යන්..
    මාත් එනවා යන්න ඔයත් එක්ක..
    ඔයාට අපේ පුද්ගලික අවුල් මේ ලොකේ හැමෝටම කියන්න ඕනි නම් කියන්න..
    කමක් නෑ දෙයියනේ..මගේ වැරදි කියන්න හැමෝටම..
    මට මූණ දෙන්න හැකි ඇත්ත කතා කරන මිනිහෙක් හැටියට ඕනි කෙනෙක්ට..
    ඒකට මට ශක්තියක් තියේ..
    ඔයාගේ අම්මලට උනත්..
    මගේ දෙමාපියන්ගෙ නාමෙන් "අපේ "ලමයි ඉස්සරහ මේව කතා වෙන්න එපා..
    ලමයි දෙන්නා මෙහෙ තියලා යමු..
    එයාලට මේ ප්‍රස්න අදාල නෑ..
    එයාල විදවන්න ඕනි නෑ..
    එයාල අපි ගෑන මේව දැනගන්න ඕනි නෑ..
    මොන මගුල උනත් මට ඔයාව ඕනි..
    දරුවන්ට ඔයාව ඕනි..

    ඇත්තටම ඕකි ගිහින් කීවොත් උබ වරද පිලිගනින් එයාල ඉස්සරහ....
    මේ තියෙන්නේ එලට්ට කියලා ! :D

    හැඟිල ඉඳලත් ප්‍රශ්න විසඳන්න බෑ.. ඒ අයව හම්බවෙලා තේරුම් කරල දෙන්නයි වෙන්නෙ කොනක ඉඳලම.. පුලුවන් තරම් කියන්න බලන්න මේක මෙතනින් ඉවරයි කියන එක.. සමහරවිට වයිෆ් ට වැඩිය ගොඩක් දුර දිග හිතන්න පුලුවන් ඒ අයගෙ දෙමව්පියෝ.. ඒ නිසා ඔයාම ඒ අය එක්ක කතා කරන එක හොඳයි.. හැබැයි වයිෆ් කතා කරද්දි බාධා කරන්න යන්නත් එපා..

    මේක මෙතනින් ඉවර කරල මට ආයි පරණ විදිහට ඉන්නයි ඕනෙ කියන එකම තේරුම් කරන්න බලන්න.. ඒ නිසාමයි ආවේ කියලත් කියන්න..

    මේ ප්‍රශ්නෙ මෙතනින් ඉවරයක් කරන්නයි ඕනෙ කියන එකම ආයි ආයි කියන්න බලන්න.. බැන්නොත් බැනුම් අහන් ඉන්න. ලොකු කන්තන්දර මුකුත්ම කියන්න යන්න එපා.. ඩිවෝස් කතන්දරයක් ආවත් කියන්න එහෙම දෙයක් උනත් ඔයාට ඒ ගෑනිගෙන් වැඩක් නෑ කියලා.. දෙන්න දෙපැත්තට වෙන එක විතරයි වෙන්නෙ කියන්න.. ළමයි ගැන හිතන්න ඕනෙ කියලත් හිතන්න.. ඕව කියද්දි ඉතින් ඒ අය කියයි ඇයි කලින් ඕව ගැන හිතුවෙ නැත්තෙ කියලා.. කියන්න මම ඒ ගෑනිට "අයි.ලව් යූ" කිව්වෙ නෑ.. ඒක එච්චර දුර දිග ගිය එකක් නෙමෙයි.. ඒත් ඒ ගෑනි එකපාරටම එහම එව්වා කියලා.. වයිබර් වට්සප් හැමදේම වයිෆ්ට බලන්න පුලුවන්.. ඒ කිසිම දෙයක් හංඟන්නේ නෑ කියන්න..

    මේක ඒ තරම් හංගන්න හැදුවෙ නැති නිසාමයි වයිෆ් දැන ගත්තෙ කියලත් කියන්න.. (වෙච්ච චාටර් එකෙන් බෙරෙන්න එපැයි.)

    අපි කියන ඔක්කොම හිතින් මවාගෙනයි කියන්නේ.. ඒත් ඉතින් ඒ ඒ අවස්ථාවෙ හැටියට කතා කරන්න වෙන්නෙ ඔයාටමයි.. වයිෆ්ගේ දෙමව්පියෝ ගැන අපි දන්නෙ නෑනේ.. කොහොම උනත් හංඟගෙන දුක් විඳිනවට වැඩිය, එකට ඉඳන් අඳුරන්නෙ නෑ වගේ ඉන්නවට වැඩිය මේ දේවල අමාරුවෙන් හරි කතා බහ කරල විසඳ ගන්න එක හොඳයි.. අද කොච්චර පීචන් උනත් ඕවා දුර දිග ගිහින් පස්සෙ මාට්ටු වෙලා හරි, වෙන වෙන සීන් කෝන් වලදි ඕක ඇදිල ඇවිත්
    හරි චාටර් වෙනවට වැඩිය දැම්මම ගොඩ දා ගන්න තරමට හොඳයි..

    දැන් ඕම ඒක වහල යට දවස ගෙවෙනකොට..

    ලමයි එක්ක ලගින් හිටහන් වෙනදට වඩා.
    සෙල්ලම් කරහන් උන්ගෙ පොත පත වැඩට උදව් වෙයාන්..
    (බාගයක් කියා දීලා ඉතුරු ටික අම්මගෙන් අහගන්න කියහන්.. ඒ පාඩම අම්මා තමයි දන්නේ හොදටම කියහන් ලමයින්ට)
    මට හිතුන creative දෙයක් :D
    ඇගට පතට නොදැනී..
    තෑගි මොනා හරි දියන්
    ඒකි ආසම කරන ඒවයින්
    ඒකි ආස කෑම ගෙනත් දියන්..
    උබල දෙන්නගේ ලස්සන පොටෝ එකක් රාමු කරලා දියන්..
    එක්කෝ ගෙදර සාලේ එල්ලපන්.

    අනේ මේ කකුල් අල්ලා වැද වැටෙන්න යන්න එපා
    පිස්සුද උට්ටෝ..
    ඊටපස්සේ උබ ගෑනිගේ slave වෙයි !

    උබේ අම්මව එක්ක යමන් වයිපරේ ලගට..
    අම්මට වැදපන් අරකි ඉස්සර..
    අම්මව අල්ලලා කියහන්..
    (නිකං අම්මට පොරොන්දු වෙනවා වගේ..)
    අම්මේ.. මං.. "කසුනි" ට ගොඩක් ආදරෙයි..
    ආයේ මගෙන් වැරදි වෙන් නෑ ඒ වගේ...
    මට සමාවෙන්න අම්මේ ..
    (තෝ අඩන්න එපා ඈ !..ලමයින්ට පේන්න තියන්න ඒපා :shocked:)
    අත නං උස්සන්න එපා වයිපරේට මේ ටිකේ
    ලමයින්ටවත්..
    ෆුල් ඉවසීමෙන් ඉමු..

    ඉතින් හැමවේලෙම සමාව ඉල්ලන්න එපා
    එතකොට උබ හොර ගෑනි එක්ක බුදියන් ඉදල අහු උනා වගේ වෙනවා නේ
    අනික ඒකිට නිවෙන්න දියන්..උබේ caring දැනෙන්න ඇරපන්..

    finally !
    trust your self as a hell !
    හොදට කාලා බීලා හිටහන්..
    උනු දේවල් මතක් කරලා තනියම හිනා වෙයන්.. :rofl:

    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ උඹයි ඇන්ටි බී බී එසුයි මායි දන්න කසාද ජීවිත කටවහගෙන පැත්තකට වෙලා comment එකක් කියෝගෙන ඉඳිං බං ඌව තවත් අමාරුවෙ දාන්නැතුව :rofl: :rofl:

    ehema wenne na ban

    ahinsaka minissu

    ගැනිට බය උන් තමා ඔය ඒකිගෙන් සමාව ගණන් කියන්නේ

    තමන් ගෙදර ගෘහ මුලිකය නම් පුකට පයින් එකක් ගහල එලවපන් බන්

    ගනුන්ට ළමයි දකින්නේ නැතිව ඉන්න බැරි නිසා අපහු එවි ගියත්..

    උඹ මෙහෙම කරපන් ඒ ගැනී ලඟට එක්ක ගිහින් ඇත්ත කියපන්

    ඕනවට වඩා නොන්ජල් වෙන්න එපා බන් ගැනු ඉස්සරහ , කොන්ද නැමුවොත් ජිවිත කාලෙම අපහු එක රිකව කරන්න බැහැ
     
    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    වෙස ගෑනු නිසා තමන්ගේ පවුල් ජීවිතේ නැති කරගන්න එපා.......... අන්තිමේදී තමන්වම තමයි රැවටෙන්නේ......... මේ සිද්දියෙන් පස්සේ උඹේ ගෑනි පිට ගියාට පස්සේ උඹට තේරෙයි.
     
    Aug 15, 2016
    72
    3
    0
    ekenma

    ela machan thanks

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    එකෙන්ම..
    ඩිවෝස් වෙන් නෑ වගේ..එහෙනං එක වහලේ කතා නෑ ලොවෙත් :yes:

    අබරපිය මේවා.. :D
    ඔව්..
    මං වැරැද්දක් කරා..
    ඉතින් මං ඒක අවංකව පිලිගත්තා..
    අයෙත් වස්තුවේ මට සමාවෙන්න මං මේ ලෝකේ perfect ම husband නෙවෙයි..:rolleyes:
    ඒත් මට තව චාන්ස් එකක් දෙන්න..
    මං වෙලා පෙන්නන්නම් මගේ උපරිමෙන්..
    ඔයාට බොරුව වහන්න බොරු කලේ නෑ නේ..
    අනික කීවත් වගේ මං ඒ ගෑනි එක්ක කතා කලා විතරයි !
    අනික ඔච්චරම ඒ ගෑනි එක්ක මං සිරා ලව් නං.. ඕව ඔහොම නිකන් වයිබර් එකේ එවන්න කියනවද?

    හරි යනවා නං..රත්නපුර යන්..
    මාත් එනවා යන්න ඔයත් එක්ක..
    ඔයාට අපේ පුද්ගලික අවුල් මේ ලොකේ හැමෝටම කියන්න ඕනි නම් කියන්න..
    කමක් නෑ දෙයියනේ..මගේ වැරදි කියන්න හැමෝටම..
    මට මූණ දෙන්න හැකි ඇත්ත කතා කරන මිනිහෙක් හැටියට ඕනි කෙනෙක්ට..
    ඒකට මට ශක්තියක් තියේ..
    ඔයාගේ අම්මලට උනත්..
    මගේ දෙමාපියන්ගෙ නාමෙන් "අපේ "ලමයි ඉස්සරහ මේව කතා වෙන්න එපා..
    ලමයි දෙන්නා මෙහෙ තියලා යමු..
    එයාලට මේ ප්‍රස්න අදාල නෑ..
    එයාල විදවන්න ඕනි නෑ..
    එයාල අපි ගෑන මේව දැනගන්න ඕනි නෑ..
    මොන මගුල උනත් මට ඔයාව ඕනි..
    දරුවන්ට ඔයාව ඕනි..

    ඇත්තටම ඕකි ගිහින් කීවොත් උබ වරද පිලිගනින් එයාල ඉස්සරහ....
    මේ තියෙන්නේ එලට්ට කියලා ! :D

    දැන් ඕම ඒක වහල යට දවස ගෙවෙනකොට..

    ලමයි එක්ක ලගින් හිටහන් වෙනදට වඩා.
    සෙල්ලම් කරහන් උන්ගෙ පොත පත වැඩට උදව් වෙයාන්..
    (බාගයක් කියා දීලා ඉතුරු ටික අම්මගෙන් අහගන්න කියහන්.. ඒ පාඩම අම්මා තමයි දන්නේ හොදටම කියහන් ලමයින්ට)
    මට හිතුන creative දෙයක් :D
    ඇගට පතට නොදැනී..
    තෑගි මොනා හරි දියන්
    ඒකි ආසම කරන ඒවයින්
    ඒකි ආස කෑම ගෙනත් දියන්..
    උබල දෙන්නගේ ලස්සන පොටෝ එකක් රාමු කරලා දියන්..
    එක්කෝ ගෙදර සාලේ එල්ලපන්.

    අනේ මේ කකුල් අල්ලා වැද වැටෙන්න යන්න එපා
    පිස්සුද උට්ටෝ..
    ඊටපස්සේ උබ ගෑනිගේ slave වෙයි !

    උබේ අම්මව එක්ක යමන් වයිපරේ ලගට..
    අම්මට වැදපන් අරකි ඉස්සර..
    අම්මව අල්ලලා කියහන්..
    (නිකං අම්මට පොරොන්දු වෙනවා වගේ..)
    අම්මේ.. මං.. "කසුනි" ට ගොඩක් ආදරෙයි..
    ආයේ මගෙන් වැරදි වෙන් නෑ ඒ වගේ...
    මට සමාවෙන්න අම්මේ ..
    (තෝ අඩන්න එපා ඈ !..ලමයින්ට පේන්න තියන්න ඒපා :shocked:)
    අත නං උස්සන්න එපා වයිපරේට මේ ටිකේ
    ලමයින්ටවත්..
    ෆුල් ඉවසීමෙන් ඉමු..

    ඉතින් හැමවේලෙම සමාව ඉල්ලන්න එපා
    එතකොට උබ හොර ගෑනි එක්ක බුදියන් ඉදල අහු උනා වගේ වෙනවා නේ
    අනික ඒකිට නිවෙන්න දියන්..උබේ caring දැනෙන්න ඇරපන්..

    finally !
    trust your self as a hell !
    හොදට කාලා බීලා හිටහන්..
    උනු දේවල් මතක් කරලා තනියම හිනා වෙයන්.. :rofl:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Dan Wife uba ekka Jigi Jigi karanna enneth nadda ban? :sorry:

    මගුලක් කතා කරනව

    ඒකි වෙනම ඇඳක නිදා ගන්නෙ

    :rofl:

    Don't ask for forgivness from women you'll get into more deep shit.Instead make it like it's their own mistake.Tell her like If you don't trust me then i'll give the divorse,Say like I can't stay in a house together with a women who don't trust me.Say you want to take the divorse then.Tell how shame you're of her for not trusting you.Show your male instincs like a lion not begging like a pig.Natural instincts bro natural instincts.You could have fixed this the moment you get caught.Asking for forgivness means you accept that you did wrong and women can never forgive that.Put them into that confused state.

    Daaaaaaaam bro ! :D
    you got some real brains ! :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අබරපිය මේවා.. :D
    ඔව්..
    මං වැරැද්දක් කරා..
    ඉතින් මං ඒක අවංකව පිලිගත්තා..
    අයෙත් වස්තුවේ මට සමාවෙන්න මං මේ ලෝකේ perfect ම husband නෙවෙයි..:rolleyes:
    ඒත් මට තව චාන්ස් එකක් දෙන්න..

    හොදට කාලා බීලා හිටහන්..
    උනු දේවල් මතක් කරලා තනියම හිනා වෙයන්.. :rofl:

    ඔය තියෙන්නෙ ඔක්කොම පැහැදිලි සිංහලෙන්ම කියලා..:yes: වයිෆ් එක්ක කතා කරන්න ආයි අමුතු ගටක් ඕනෙ නෑනේ.. කලින් කතා කරල තියෙනවනේ.. අඩුම ගානේ ඔය කියපුවයින් 75%ක්වත් කියන්න බැලුවනම් ගොඩම තමයි.. :cool:
    උනේ වැරැද්දක් උනත් ඒක නිකම්ම චැට් එකක් විතරයි කියන එක පොඩ්ඩක් වැඩියෙන් කියන්න බලන්න.. හැබැයි ගානකට.. වැරද්දක් කළේ නෑනේ කියන තැනට කතා කරන්න ගියොත්නම් හත් පොළේම ගා ගන්නයි වෙන්නේ..:oo:
     
    • Like
    Reactions: chethana kalan

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මතක තියා ගන්න.. ඕනෑවට වැඩිය නැවෙන්න යන එකත් කේස්.. ඒ වගේම ඕනෑවට වැඩිය කෙලින් ඉන්න එකත් කේස්.. හැමතිස්සෙම මධ්‍යස්ථ වෙන්න බලන්න..:yes: