මානි මේක ලියල තියෙන්නෙ 2009දි. මිනිහ කියපු ඔක්කොම හරි ගිහින් එකක් ඇරෙන්න..
මේ ඔක්කොම වෙන්න අවුරුදු 25 ගියේ නෑ.. ගියේ අවුරුදු 6යි.
රනිල් අගමැති වෙලා
අලුත් පරපුර කියාගන්න උන් හමුදාව හෑල්ලු කරනව.
අපේ රට මහා අවාසනාවන්ත රටක්
![]()
![]()
![]()
![]()
![]()

මේකෙ ලෙටර් එක නැවත ඇටැච් කරන්න තියෙනවනම්. එදාට වඩා මේක අද වෙනකොට වටිනවා...