1. mahesh1297

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    ක්‍රිකට් ගහන්න නම් බැරියො මට . . . Elakiriයෙන් Drag Race එකක් කරපු දවසට competitor කෙනෙක් විඩියට සහභාගි වෙන්නම්. . .ඒ නිසා අපිට T shirt දෙන්නෙ නැතෙයි???
  2. mahesh1297

    Rent A Car help

    මගේ කාර් එක දෙන්නද සතියකට ??
  3. mahesh1297

    සාම්පල් එක අවො T shirt එකේ

    ඔන්න අපි එනවෝ එහෙනම්...
  4. mahesh1297

    සාම්පල් එක අවො T shirt එකේ

    කොටුවේ ඉඳලා ග්‍රවුන්ඩ් එකට බස් එකේ එන විදිය කියාපල්ලා....
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඔව් බන්.. වෙලාවට අර මනුස්සයා Trolly Jack එකක් ගෙනත් තිබ්බ.. අරුන් ඇතුලේ ඉද්දීම ජැක් එක ගහලා උස්සලා තමා වැඩේ කරේ...
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    :P:P:P:P:P අර හයිබ්‍රිඩ් ත්‍රෙඩ් එකේ පොස්ට් වලට මගෙත් රෙප් කපලා... මන් මේ මාසේ අන්තිමට රෙප් වලින් පෙට්රෝල් ගහන ට්‍රිප් එකක් යන්න හිටියේ.. දැන් යන්න වෙන්නේ නෑ....
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මමත් c & g පොල් අන්කලයෝ....
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අපෝ... ඔන්න මමත් ආවෝ... මේක මන් කලින් දවසක කිව්වා හැත්තෑ ගණන් වල Isuzu Faster එක වගේම තවත් එක මරණයක් ගැන.. මේකත් ඉසුසු ම කැබ් එකක්...අසූ ගණන් වල රජයේ දෙපාර්තමේන්තුවල වැඩ වලට ගෙනාපු එකක් ලංකාවට.. මන් මේ කියන මගේ අතීසාර මැටි මොංගල් යාළුවගේ පියා තමයි වාහනේ දෙවැනි අයිතිකරු.. යාළුවගේ ගෙදරට ගිහින්...
  9. mahesh1297

    වරෙව් මරා ගන්න

    Prius එකක් නම් පොඩ්ඩක් නම්බුව බේරගෙන ඉන්න පුලුවන් වෙයි . . . වෙසල් එකක් නම් ඔන්න අපි දන්නෙ නෑ. . . . ගොඩා. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .ක් රිදෙන්න ඉඩ තියෙනවා . . . . :p
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ත්‍රෙඩ් එක විනාස කරන්න අපිත් යාවජීවව රැදිලා ඉන්නවා . .
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඇස්කොට් එකවෙනුවෙන් සියලු මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති නිසා ලැප් එකක් ගැනීමට වත්කමක් නැත. ඇස්කොට් වැඩේ නොකෙරුනොත් EG8 එක 1.6 කරලා මොඩිෆයි කරන්න ඔනි. . .:P:P
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    බෝඩිමෙ බන් ඉන්නෙ. . ෆෝන් එකෙන් කොටද්දි වැඩ් වැඩ ඩාන්න බෑ. . .
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඊලඟ සෙනසුරාදාට යාලුවෙකගේ ඉසුසු කැබ් එකක ගිහින් මහ රෑ අඟල් ‍‌6 ක් විතර එරෙන මඩේ බැහැල ක්ලච් ප්ලෙට් දාපු සිද්දියක් බලපොරොත්තු වන්න
  14. mahesh1297

    වරෙව් මරා ගන්න

    තාම අයිඩියා එකක් නෑ බන්... වෙල්ඩින් Plant එකක් හොයා ගත්ත නම් ගෙදරම තියන් අටවනවා.. :cool::cool:
  15. mahesh1297

    වරෙව් මරා ගන්න

    Complete Engine + Gear Box + Wire Harness + ECU = ඔක්කොටම 4ක් ඉල්ලුව.. Completely Built එන්ජිමක් කියලයි කිව්වේ.. ආවම හෙඩ් එක ගලවලා බලන්න ඕනි.. :yes::yes:
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    රු. 75000 ක් :sorry::sorry::sorry:
  17. mahesh1297

    වරෙව් මරා ගන්න

    මම ගේන්නේ නෑ බන්... ගෙන්නන එක කොහොම ගෙන්නුවම මට මොකෝ..මම බිලක් දාගෙන බඩු ගන්නවා.. :yes::yes:
  18. mahesh1297

    වරෙව් මරා ගන්න

    Ford ගොඩක් ඒවාට Volvo, BMW, Benz වල බ්රේක් පාර්ට්ස් මැච් වෙනවා.. අපේ කැප්රි අනාතයගේ කාර් එකට දැම්මේ BMW 325i එකකද කොහෙද Brake Disk, Pads, Calipers. ඒ පාර්ට් වැඩිය කවුරුත් හොයන්නෙත් නැති නිසා කුනුකොල්ලෙට ගත්තේ පන්චිකාවත්තෙන්.. රු. 6000 කට මුළු සෙට් එකම ගත්ත.. ඉස්සරහ පස්සහ සෙට් දෙකම...
  19. mahesh1297

    වරෙව් මරා ගන්න

    එහෙම අවුලක් නෑ බන්.. ඕනේ එන්ජිමක් ගෙනෙන්න පුළුවන්.. අනික SR20 එක 4 Cylinder එකක් නේ.. දකින කවුරුත් හිතන්නේ නෑ ඕක Performance Engine එකක් කියල.. :yes::yes: අනික ඕවට TAX වදින්නේ නැතුව ගෙන්න ක්‍රම තියෙනවා... මේක ලංකාවනේ බන්.... :yes::yes::yes:

    No contents