1. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Engine එක තාම නෑ බන්. . ඔව් බන් මේ අවුරුද්දෙ රිලීස් කරා. . Ring එකේ Front Wheel Drive කාර් එකක ලැප් රෙකොඩ් එකත් කැඩුවා බන් මේක. . නිල නොලත් ආරන්චි මාර්ග වලින් නම් කියන්නෙ ලගදිම AWD version එකක් එයි කියල. . එහෙම උනොත් Subaru කාරයොන්ට දුවන්න වෙන්නෙ. . Mitsubishi ලත් Evo production නැවත්තුවෙ ඔය...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    යකෝ . . . මුන්ව කිඹුලම කන්න ඕනෙ මෙ කරන අපරාද වලට . . EK HATCH එකක් තියෙනව මෙතන. තව EK series එකකුත් තියෙනවා . . . අම්මපා මාරම දුකයි. . . .
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    රේඩියෙටරේ ගලවලා සුද්ද කරා බොලව්.. අපරාදේ මහන්සිය.. ආසාවට මලකඩ නෑ.. අලුත් එන්ජිම නේ.. ඒ උනාට එතකොට තමා දැක්කේ යට රේඩියේටර් මවුන්ට් සවුත්තුයි කියල.. දැන් ඉතින් ඊළඟ සතියේ ගෙදර එන්න වෙන්නේ එක දාන්න බලාගෙන..
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අැයි මගේ යාලුවාගෙ ඉසුසු කැබ් එක. . . . එ්ක ගැන කතා ගොඩක් තියෙනවා . . .හෙමිට දාන්නම්කෝ. . . අපේ උන් නම් ඉසුසු කැ. . කියනකොටම ඉන්න තැන් වලින් වාෂ්ප වෙනවා. . අපි එච්චර අාදරෙයි එ් වාහනේට. . .
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Engine + wire harness + ecu + gearbox = 12 - 14 lkhs complete brake system = 1.50 lakhs fuel pump + lines = 25000 recaro seats = 1.20 (used) deep dish alloys = 1.50 lakhs (branded) without tyres straight exhaust = 35000 ( stainless steel ) radiator + intercooler + other parts = 2 lakhs
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    mk2, 2 door, අවුරුද්ද මතක නැත. පොත අැත. එන්ජිම නැත. දිරැම් අැත. ටින්කරින් කල හැක.
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    උඹේ DX එකට 2JZ GTE Twin Turbo එන්ජිමක් බස්සලා, Brembo brake system එකක් දාලා ,Straight pipe exhaust එකක් දාලා, Recaro seat දෙකක් දාලා, deep dish alloy wheel සෙට් එකක් දාලා, හදලා ගමුකෝ බන්. . .
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    එනජිම එනකල් ඉන්නේ. . එන්ජිම බලලා තමා වැඩේට අත ගහන්නේ. .
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අපි නම් 3 stage Vtec with Chipped ECU . . . . . .
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    අපි නම් "used by a doctor" කිව්වොත් වාහනේ බලන්න යන්නෙ ගන්න හිතාගෙන නෙමෙයි. . . "lady driven" කිව්වොත් වාහනේ බලන්න යන්නෙත් කලාතුරකින්. . . .
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    එහෙම අදහසක් අැත. ලඟදීම රෝද හතරේ හොන්ඩා ගෑනි රැගෙන Drag Race එකකට යාමට අදහසක් අැත.
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    තවද වාහනයේ පිටත පෙනුමෙන්ද මැනිය නෙහැක. . . . . . .
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    laptop එකක් ගැනීමට මුදල් ප්‍රතිපාදන වෙන්කල නෙහැක. ෆෝඩ් එස්කෝටයක් මා එනතුරු මග බලා සිටී. ගෙදර ඉන්න සිවික් ගෑනිගේ එන්ජිම මොඩිෆයි කල යුතුව අැත. තවද අලුත් හොන්ඩා රෝද දෙකේ මනමාලියට HRC CDI, Adjustable Rear sets අැතුලු කෙටස් කීපයක් අානයනය කල යුතුය. එ් නිසා මේ දිනවල පාන් කියා ගත නොහැකි තත්වයකට පත්ව අැත.
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Honda Vazel . . . . :lol::lol::lol::lol: :P වෙසල් ගැන කතා කරලා ලිඳේ වැටෙන්නයි යන්නේ. .
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    හැමදාම එනවා බන්. . . කොටන්න හිතෙන්නෙ නෑ ෆෝන් කට්ටෙන්
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ගිය සතියේ සිකුරාදා හිපාටුවෙක් නවාරා එකක් පටවන් අරන් අාවා. . ඩිප් එකෙන් සද්දයක් එනවා කිව්වා. . ගිය සතියට කලින් සතියේ නම ගිය තැනකට දාල සර්විස් කරලා වාහනේ. . . ඩිප් එක ගලෝල බැලුවම පීනියන් එකටයි ක්‍රවුන් වීල් එකටයි අබ සරණ වෙලා. . LSD oil වෙනුවට නෝමල් ඔයිල් දාලා. . . බොහොම අමාරුවෙන් ඩිප් එකක් හොයලා...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Recaro seat දෙකක් තියෙනවා අරන් දෙන්නද? 190 කට අරන් ඩෙන්නම්. . . brand new. . :cool:
  18. mahesh1297

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    වාහන කියන්නෙ මොනාටද බන්???

    No contents