NFS Series ඉවර කරලා ගොඩක් කල් බන්... BF, COD Ghosts, Farcry, Assassins Creed Unity ඔක්කොමත් ඉවරයි.. Grid Series එකත් ඉවරයි.. අනික ඔන්ලයින් ගහන්න ගේම් එකකුත් ඕනිනේ... ඉස්සර Dota වලට Addict වෙලා හිටියා.. මාර ගේමක් දීලා අතහැර ඇත්තේ DOTA පිස්සුව.. දැන් Dota වලට අතවත් තියන්නේ නෑ... කාලයක් COD4...