1. Red_frame

    මහින්ද නැවත බලයට ගේන්න.....

    මේ මහ රෑ නිකං මරු විකල් කියවන්නෙ නැතුව කොයිල් එකක් පත්තු කරං නිදාගනිං මිනිහෝ...
  2. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ lll

    එහෙම දාල වැඩක් නෑ බං.. ලොවෙත් ම්‍ස්ටර් පෙරේරා එක්ක සොහොනාට ඇදලා දිනන්න බෑනේ.. ඒ වගේම කිබුලා එක්ක ඇදලා ඇමසියාට දිනන්නත් බෑනේ.. කබේ කම්පෙටිටිව් නැත්තං තේරුමක් නෑ..
  3. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ lll

    ඔව්.. එතකොට නේ යකෝ ආතල්.. :rofl:
  4. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ lll

    Amazin v orion thuma...:rofl:
  5. Red_frame

    ශ්‍රීමාලි ෆොන්සේකා

    Google එකෙ තියෙන පික්චර්ස් කොපි කරං ඇවිල්ලා එලකිරි එකේ පේස්ට් කරනවා වගේ මෝඩ වැඩ නොකර වෙන දන්න දෙයක් ශෙයාර් කරගෙන ඉදපන් ඉතින්.. ආපු ගමන් ත්‍රෙඩ් දාන්න යන්නේ නැතුව පොඩ්ඩක් අනිත් ඒවට කමෙන්ට් කරපං... හිමීට හෙමීට ත්‍රෙඩ් දාගෙන වරෙං..:cool::cool:
  6. Red_frame

    ශ්‍රීමාලි ෆොන්සේකා

    2009 රෙජිස්ටර් වෙච්ච එකෙක් නේ යකෝ උබ.. ඒකත් දැන් දැක්කේ..
  7. Red_frame

    ශ්‍රීමාලි ෆොන්සේකා

    ගූගල් කරලා හොයාගන්න පුලුවන් පික්චර්ස් උබ මෙතන දාන්න ඕනේ නෑනේ මිනිහෝ.. අපිට ඕනේ නං අපි ගූගල් කරලා බලනවනේ..
  8. Red_frame

    රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

    හිත නිවන කතා...:rofl:
  9. Red_frame

    රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

    ගොඩක් අය ඕක ඔහොම තමයි කියන්නේ.. සිල්වා, පෙරේරා, සොයිසා ඔය වගේ ඔක්කොම ඒව පෘතුගීසි සහ ඩච් සර්නේම් හින්ද සහ මුලින්ම ඒවා පැතිරුනේ වෙරලබඩ හින්දයි ඔය සේරම සර්නේම් කරා කියන්නේ.. බට් ෆර්නෑන්ඩු කියන එක එහෙම කරා වාසගම් නෙමෙයි ඒව රදා..
  10. Red_frame

    Gear eka

    මාරු වෙන්නේ නැත්තේ නං නෑ මාරු වෙන්වා යස අගේට.. හැබැයි සෑහෙන්න තදයි.. එහෙම කරනවනං හිතලම මාරුකරන්න ඕනේ අත් වැරදීමකින් එහෙම වැටෙන්නේ නං නෑ...
  11. Red_frame

    රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

    පීරිස්... උබ නං ඔන්න අඩු කුලේ එකෙක්..:rofl:
  12. Red_frame

    රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

    ඒ වගේද යකෝ අඩුකුලේ එකෙක් බැදගන්නවා කියන්නේ ... මොන ලැජ්ජාවක්ද..
  13. Red_frame

    මොකද හිතෙන්නේ මේක දැක්කම

    උබට නන්දා මාලනීව අදුරගන්න බැරිද මිනිහෝ... ලීක් වෙච්ච එකක් තියෙනවා ලින්ක් එක ඕන උන් රෙප් දීල් pm එකක් දාපං ...
  14. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ lll

    ශමින්දව එක පැත්තකට දානවනං අනිත් පැත්තටත් ඌ වගේම කට්ටිය හැමෝම කැමති ඩයල් එකක් හොයාගන්න වෙනවා... නැත්තං ඕකේ තරගයක් නැති වෙනවා..
  15. Red_frame

    50KG_කිරිබත්

    කිරි බතක් හදාගත්තනං පාඩුවේ වාඩිවෙලා කාපං මිනිහෝ ඒකත් වීඩියෝ කර කර මෙතන ගෙනල්ල අත අරින්නේ නැතුව..
  16. Red_frame

    මෙහෙම වුණාම අනාතයිනෙ

    ඒ වෙලාවට ට්වීසර් එකකින් අල්ලලා උඉට අතේ ගස්සවපං..
  17. Red_frame

    kurunegala school seen

    වීඩියෝ එක පටං ගන්නකොටම අර කෙල්ල කැමරා එකට පාත්වෙලා ඇහැක් ගහන්නේ.. ඒක තමයි කුරුනෑගල වීඩියෝ එක..
  18. Red_frame

    ආදරේ නම් දෙන්න එපා

    නොදන්න ලබ්බවල් කත නොකර හිටපං මිනිහෝ.. පොස්ටිනෝර් 2 බිව්වම ගෑනු වද වෙන්වනං බැරියැ ...
  19. Red_frame

    නමට පතිනී

    කතාවේ නම පොඩ්ඩක් වෙනස් කරානං හරි පොන්නයෙකුගේ අදෝනාව කියල..

    No contents