ඉතිං .. මං කතා කරන දේවල් ගැන උබ කෙයාර් කරන්න අවශ්‍ය නෑනේ.. උබට කරන්න ඕන දේ උබ කරගනිං.. මම එපා කිව්වේ නෑනේ.. අවශ්‍ය දේවලුයි අනවශ්‍ය දේවලුයි කියලා ජාති දෙකක් තියෙනවනේ.. උබට අවශ්‍ය දෙවල් වලට විතරක් උබ කතා කරපන් අනවශ්‍ය දේවල් වලට කට නොදා.. මම මේ පෝස්ට් දාන්නේ උබේ ත්‍රෙඩ් එකක නෙමෙයි නේ.. අනවශ්‍යයි නං...