මම ඉතින් බාල්දි අදින්න ආවේ නෑ මම කිව්වේ මම දැක්ක දේ.. ඇත්ත කතාව කිව්වොත් උබ උනත් දන්නවනේ මූ එලකිරියේ නම සවුත්තු කරං ඉන්න චරිතයක් කියල.. එහෙම උනාම මූ සංවිධානය කරන වැඩකට පිරිස එක්කහු වෙන්නේ නෑ.. දැන් බලපං නාම යෝජනා වලින් ඇවිල්ල ඉන්න උන්.. උන් එක්ක කබයක් කරන්න පුළුවන්ද බැරිද කියන එක මම උබට කියන්න...