~2K17 එලකිරි කබ ඇදිම ~ lll

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්.. එතකොට නේ යකෝ ආතල්..
    :rofl:

    එහෙම හරියන්නේ නෑ බන්

    මිස්ට පෙරේරා V සොහොනා
    ඇමසින් V දත් කිඹුලා
    වගේ දෙන්නෙක් දාන්න ඕනි

    පාත්ෆයින්ඩර් A-Z ත් හොඳයි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම හරියන්නේ නෑ බන්

    මිස්ට පෙරේරා V සොහොනා
    ඇමසින් V දත් කිඹුලා
    වගේ දෙන්නෙක් දාන්න ඕනි

    පාත්ෆයින්ඩර් A-Z ත් හොඳයි

    එහෙම දාල වැඩක් නෑ බං..
    ලොවෙත් ම්‍ස්ටර් පෙරේරා එක්ක සොහොනාට ඇදලා දිනන්න බෑනේ..
    ඒ වගේම කිබුලා එක්ක ඇදලා ඇමසියාට දිනන්නත් බෑනේ..
    කබේ කම්පෙටිටිව් නැත්තං තේරුමක් නෑ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම දාල වැඩක් නෑ බං..
    ලොවෙත් ම්‍ස්ටර් පෙරේරා එක්ක සොහොනාට ඇදලා දිනන්න බෑනේ..
    ඒ වගේම කිබුලා එක්ක ඇදලා ඇමසියාට දිනන්නත් බෑනේ..
    කබේ කම්පෙටිටිව් නැත්තං තේරුමක් නෑ..

    සොහොනා පෙරේරා ඇද්දොත් ගේමක් තියෙනවා.

    ඇමසියාවනම් ජොලියට දැම්මේ.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්කර්වි ව'සස් සචිත්1992726

    හෙන්_රීල් ව'සස් සිලර්

    ඩව්න්ලෝඩ්_න්ව් ව'සස් මායාන්

    කිඹුලා ව'සස් ශිබිට්ස්



     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙන්නම එකෙක් නේද බන්

    උඹ නායකයෙක් වෙයන් මල්ලි ....මව උඹේ පැත්තට ගනින් මම දිනවලා දෙන්නම් :):)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    උඹ නායකයෙක් වෙයන් මල්ලි ....මව උඹේ පැත්තට ගනින් මම දිනවලා දෙන්නම් :):)
    අපිට මතකයි ඔයාගෙ හාවව.. :rofl:
     
    Status
    Not open for further replies.