mata karanna amaruy machan.e dawas walata mata online enna wenne neha ban api kattiya trip 1k dagena tiyenawa dawas 4ka
සමනල්ලු සෙට් එකක්ද යන්නේ කොටෝ?
mata karanna amaruy machan.e dawas walata mata online enna wenne neha ban api kattiya trip 1k dagena tiyenawa dawas 4ka
සමනල්ලු සෙට් එකක්ද යන්නේ කොටෝ?
උබට උපදෙස් දෙන්න නම් මට ඕනා නෑ මචන්
මෙතන අපි වැඩක් කරන්න ආවේ එකට නිකන් ඇවිත් වන කරන්න එපා
උබ කියා හම්බ කරත් මට කමක් නෑ
කියවන්න එපා බොරුවට
උබ ඝඹ කරන ඒවා ත්රෙඅඩ් එකක් දානින් මෙතන වැඩේ මැද්දට ඇවිත් මෝඩකම් පෙන්නන්න එපා
anduran un tikak ban.me araka wade dan try kalama hari giya
ඉතිං .. මං කතා කරන දේවල් ගැන උබ කෙයාර් කරන්න අවශ්‍ය නෑනේ.. උබට කරන්න ඕන දේ උබ කරගනිං.. මම එපා කිව්වේ නෑනේ.. අවශ්‍ය දේවලුයි අනවශ්‍ය දේවලුයි කියලා ජාති දෙකක් තියෙනවනේ.. උබට අවශ්‍ය දෙවල් වලට විතරක් උබ කතා කරපන් අනවශ්‍ය දේවල් වලට කට නොදා.. මම මේ පෝස්ට් දාන්නේ උබේ ත්‍රෙඩ් එකක නෙමෙයි නේ.. අනවශ්‍යයි නං ඉග්නෝර් කරලා ඉදපං... උබ නිකං මුල ඉදන්ම මගේ කරේ එල්ලෙන්න ගත්තේ මමද කසිප්පුවා එක්ක වලියට ගියේ නැත්තං ඌද මාත් එක්ක වලියට ආවේ.. ඇස් දෙක පේන්න ඇතිනේ උබේ නේද.. උබට අදාල දේට විතරක් උබ කතාකරපං ... උබට අදාල දේට.. අනවශ්‍ය දේවල් වලට හොට නොදා..

අහවල් කිම්බක්ද බන් ඕක. උඹත් එක්ක වලි දාගත්තා කියලා මට හම්බෙන රෙද්දක් තියෙනවද.
උඹත් මහා පොඩි එකෙක් වගේ ළමා මානසිකත්වයක් තියෙන්නේ.
moka ban patan gatthu tena indalama ali danne umbata hariynne nethna karana unta karanna dila paduwe hitapanko iwarane
වලියක් හෝ නැතා හෝ මොකක් හරි රෙද්දක් ඔය කතාව පටං ගත්තේ උබනේ.. අරු නිකං මගේ කරේ එල්ලෙන්නෙ මම උබව මේ ගේමට අල්ල ගත්ත වගේනේ.. අනික යම් දෙයක් කතා උනානං ඒ උබයි මමයි නේ.. ඌට ඒක අදල නෑ ඌ ආපු වැඩේ ඌ කරානං ඉවරයි.. ඌට් මොකටද මම මොනවා කතා කලාම..
මම දාපු වලියක් නෑ.. මට කියන්න තිබ්බ අදහස විතරයි මම කිව්වේ.. ඒක වලියක් කරගත්තේ වෙන උන් නේ..
මට හිතෙනදේ මම කිව්වම ඒක අනිත් උන් වලියකට පෙරලපු එකට මට කරන්න දෙයක් නෑ..
VM එකක් හම්බුනා මොකෝ වෙන්නෙ බලන්න ආව ඔන්න
රතු කොටු තියෙන එකෙක් ටීම් වලට දැන්මොත් සුපුරුදු පරිදි අපි නෑ.සොහොනා ඔය කශියා සිරාවයි රෙඩ් ෆේම්වයි ටීම් දෙකට දාපන්.උන් දෙන්නා වැඩේ හොඳට කරගෙන යයි.

මම තාම එක කඹේකටවත් ඇවිල්ල නෑ බන් ගියපාර එක මිස් උනා නෙ. ඉතිං කොහෙද නායකකන් කරන්නෙඋඹ කැමතිද නායකයෙක් වෙන්න
හොඳ පරිණත කඹ ඇදීමේ කලාව ප්‍රගුණ කරපු කෙනෙක් දාමු. මම තාම එක කඹේකටවත් ඇවිල්ල නෑ බන් ගියපාර එක මිස් උනා නෙ. ඉතිං කොහෙද නායකකන් කරන්නෙහොඳ පරිණත කඹ ඇදීමේ කලාව ප්‍රගුණ කරපු කෙනෙක් දාමු.

මම තාම එක කඹේකටවත් ඇවිල්ල නෑ බන් ගියපාර එක මිස් උනා නෙ. ඉතිං කොහෙද නායකකන් කරන්නෙහොඳ පරිණත කඹ ඇදීමේ කලාව ප්‍රගුණ කරපු කෙනෙක් දාමු.
උඹ නායකය උනොත් සපෝට් කරනවා. හැබැයි වයිට් වොල්කරය උඹයි කියලා පිළිගන්න ඕනේ![]()

රතු කොටු තියෙන එකෙක් ටීම් වලට දැන්මොත් සුපුරුදු පරිදි අපි නෑ.![]()