1. silent one

    baluwada video eka

    Bump..
  2. silent one

    සහරාන්ගේ මුල් ඉලක්කය වුණේ දළදා පෙරහැරයි

    බොදුබලසේනා එක හින්ද නම් ඇයි කතෝලික අයට ගැහුවේ කියල කට්ටිය අහන හින්ද වගේ මෙහෙම කියන්නේ
  3. silent one

    Dialog slow

    උඹට සිග්නල් අඩුද ඕකට වැඩක් තියනවා.
  4. silent one

    ViU Hub 2 එකක් ගත්තා

    ඕක ගන්නවා නම් හොඳ internet connection එකක් තියෙන්ඩ ඕනේ මන් order කරා හයි කරන්ඩ ආපු එවුන් මගේ 4G connection එකේ speed මදි කියල ආපහු ගියා බන්, අපි නම් ඇහුව signal නැති එක අපේ වැරද්දක්ද කියලා:confused:.
  5. silent one

    Use full Telegram Bots

    මොනාද බන් මේ දන්න එකෙක් කියල දීපල්ලකෝ
  6. silent one

    New born baby help

    අපේ ළමයට දැන් මාස 3 පුදුම ඇඩිල්ලක් අඩන්නේ WIFE ත් මානසිකව වැටිලා ඉන්නේ අරන් ගියා DOC ගොඩ දෙනෙක් ලගට මේ දවස්වල යන්ඩත් හොඳ නෑනේ බන්, ලෙඩක් නෑ කියල කියන්නේ බෙහෙත් නම් දෙනවා ඒත්, අපට දුන්න උපදෙස් ටිකක් කියන්නම් 1. කිරි දෙද්දී ළමය කොච්චර ඇඩුවත් පැය 2.30, 3 අතර පරතරයක කිරි දෙන්ඩ ඕනේ ළමයට තේරෙන්නේ...
  7. silent one

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න...

    උඹ ඔය ඉරි දෙක ගහල තියන තැන් දෙක අතර පාර හොදයි වාහන අඩුයි ටිකක් වංගු තියනවා ඇරලා ගියහැකි කටුපොත පාරෙන් ගියත් එකම දුර හැබැයි වාහන වැඩි Map එක දාගෙන වරෙන්, හැබැයි ඔය මගුලේ වෙලාවකට පෙන්නන පාරවල් වල ගිහින් අම්බානකට කෙලවන් තියනවා.:lol:
  8. silent one

    best credit card to have

    NTB PLATINUM එකක් තිබ්බා CASH BACK REWARD නවත්තල ගිය ජූලි වල ඉඳන් කිව්වෙවත් නෑ මුන් මෙලෝ වැඩක් නෑ.
  9. silent one

    how to write address on envelope for registered post in sri lanka

    ඔය කොළ අලවල ගන්නේ නෑ register ගොඩක් දුරට හේතුව ඔය කොලේ ගලවල කාටහරි වෙන කොලයක් අලවන්ඩත් කොලේ ගැලවෙන්ඩත් පුළුවන්, මොනාහරි උනොත් අන්තිමට post office එකෙන් වගකීමක් ගන්නේ නැතිවෙයි.
  10. silent one

    හිතුමතේ ජිවිතේ බොරුව

    මේක හදපු එකක්ද? 🤔
  11. silent one

    Engine oil ප්‍රශ්නයක්

    :love2: අනිවා මචං මන් 10000 KM දුවන්ඩ පුළුවන් OIL එක දාල මාස 6 අනිවා මාරු කරනවා එතකොට කොහොමත් 6000KM වත් සෙට් වෙන්නේ නෑ, විකුණන්ඩ හිතයි ඒත් වාහනේ දෙන්ඩ හිතෙන්නෙ නැත්තේ ඕකයි.:D
  12. silent one

    Engine oil ප්‍රශ්නයක්

    OK THANKS MACHAN..
  13. silent one

    Engine oil ප්‍රශ්නයක්

    මේකේ නම් 5W 30 තමා දිගටම දාන්ඩ කියන්නේ, නිතර මාරු කරන්නේ නෑ මචං ආයේ දිගටම VALVOLINE දාන්ඩ බැලුවේ.
  14. silent one

    Bluetooth Speaker එකක් බැලුවා..

    TV එකට ගහන්ඩ හොඳ SPEAKER එකක්ද SOUND BAR එකක්ද 30 අඩු ඒවා මොනාද බන් තියෙන්නේ.
  15. silent one

    Engine oil ප්‍රශ්නයක්

    මන් මෙච්චර කල් SWIFT RS එකට දැම්මේ CASTROL FULLY SYNTHETIC එක පට්ට ගණන් දැන් මන් මේ පාර VALVOLINE FULLY SYNTHETIC දාන්ඩ ඉන්නේ අවුලක් නෑ නේද MOBIL CASTROL වලට වඩා ගණන් අඩුයි.

    No contents