1. silent one

    සුපිරි ගිටාර් කෝස් එකක්. ඕන අය අරගන්න.

    තැන්ක්ස් මචන් මැයි මාසේ ඉදන් Download කරලා පෙරේද තමා ඉවර කරගත්තේ:baffled:. ඔක්කොම 40.09 GB විතර 🙏 :love:
  2. silent one

    ඇත්තටම පව් බං මේ කෙල්ල.

    කියන්ඩ බැරි උනානේ මූ හොදට ගහල ඉන්න වෙලාවක තමා බිලා තියෙන්නේ. 😌
  3. silent one

    ඇත්තටම පව් බං මේ කෙල්ල.

    අපේ ගමේ එකෙක් පැනඩෝල් 24 බිව්වා හැබැයි බීල කියල පුලුවන්නම් මාව බේරගන්ඩ කියල :lol:. ඔය දැන් ඉන්නේ අපුරුවට.
  4. silent one

    අපේ ජන බල පක්‍ෂයේ මන්ත්‍රී ස්ථීරයි

    ඇත්තටම ඥානසාර හාමුදුරුවෝ යන එක වටිනවා ඔය පාර්ලිමේන්තුවේ කතා කරන එක STAGE වල කතා කරන ඒවා වගේ නෙමෙයි ඒවාට විරුද්ධව LEGAL ACTION එකක්වත් ගන්ඩ බෑ මන් දන්නා විදිහට ඉතින් අන්තවාදීන්ට රිදෙන්ඩ දුන්නහැකි කාගේ හරි ගෙමක්ද දන්නේ නෑ උන්නාන්සේ එන එක වලක්වන්ඩ. :(
  5. silent one

    Swift ද? Vitz ද?

    ඔව් මචන්
  6. silent one

    වාහනයක්

    2015 first owner CAN එකක් 34000 ගානක් දුවල තිබ්බ 18 ගත්තේ බන්. :baffled:
  7. silent one

    Swift ද? Vitz ද?

    අඩෝ ඔව්නේ බන් මන් දැක්කේ 30 උඩින් වගේ😁 ඕක hybrid එක නෙමෙයි බන්.
  8. silent one

    Swift ද? Vitz ද?

    ඔය highway එකක මිටරයක්වත් යන්නේ නැතුව එකක් 100km වලට අනික 420km මීටරේ පෙන්නන ගාන ටිකක් වැඩි වෙනවා කියල මන් දන්නවා ඒත් මහලොකු වෙනසක් වෙන්නේ නැනේ.
  9. silent one

    Swift ද? Vitz ද?

    Market-Vitz Habai gon market ekak thiyenne Fuel- Swift habai 95 gahanda one Comfartable- Vitz Handling Ferfomance- Swift Maintenance costs- Swift eke wadi. -
  10. silent one

    කෙලවුනා බන්..

    Tile එක හම්බුනා මචන්ලා 🥳🥳 මන් Lanka Tile එකෙන් ඇහුවම උන් කිව්වා උන්ගේ showroom කිසිම එහෙක ලංකාවේ හදන එක ඇර Indian factory එකේ හදන එක දැන් දාන්නේ නෑ Dealers ලගෙන් අහන්ඩ කියල🙇‍♂️ කොහොමහරි අර Area Manager බඩු හොයාගත්ත නුවරින් 🚙, thread එකට comment කරපු bump කරපු ඔක්කොටම thanks ඇත්තටම මන් හිතුවේ නෑ...
  11. silent one

    කෙලවුනා බන්..

    ඔන්න ඕකයි අලුත්ම තත්වේ දැන් තමා බඩු ඉවර.😰😰
  12. silent one

    කෙලවුනා බන්..

    කැපෙන කෑලිත් එනවා බන් ටිකක් LANKA TILE AREA MANAGER කෙනෙක් හොයනවා බන් දැන් දවස් දෙකක් තිස්සේ, CORONA හින්ද බන් සේරම උනේ.:growl: :baffled::baffled:
  13. silent one

    කෙලවුනා බන්..

    ඔව් බන්, බාස් නෙමෙයි company එකේ වැඩ කරන පොරක් උටත් හොයන්ඩ බැරි නම් ලොවෙත් නෑ කෑල්ලක් add උනා බන්
  14. silent one

    කෙලවුනා බන්..

    :( ඔව් බන්, බාස් නෙමෙයි company එකේ වැඩ කරන පොරක් ගෙන් ගත්තේ. :sorry: කෑල්ලක් add උනා බන්😐

    No contents